Tuesday, June 9, 2026
 
සිනමාව කියන ෆැන්ටසියට මම ආදරෙයි! හොඳට හිතලා බලලා තමයි ලැබෙන ඒවා කරන්නේ! Sri Lanka Latest News

නවපරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නොවැම්බර් මාසයේ තිරගත වීමට නියමිත නලින් රාජපක්ෂ මහතාගේ සයනයිඩ් චිත්‍රපට‍යේ පල්ලවී කියන දමිළ තරුණියගේ චරිතයෙන් අපිට ඇයව දැකගන්න පුළුවන්. මේ වෙනස්ම අත්දැකීම ගැන දැනගන්න නිසුලි රාජපක්ෂට ‘හාට්’ අපි ඇයට කතා කළා. නිසුලි මේ දිනවල...

Read more
හර්ෂ පැටළුණු ආදර පලහිලව්ව…! සිනමාවට මම තවම ආදරෙයි…! Sri Lanka Latest News

පුංචි තිරයේත්, සිනමාවේත් සුවිශේෂ දස්කම් දක්වන ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගේ නවතම ටෙලි නිර්මාණය වන ‘මං ආදරෙයි’ ගැන කතාකරන්න අපි ඔහුව සම්බන්ධ කරගත්තා.Sri Lanka Latest News හර්ෂ මොකක්ද මේ අලුත් ආදර පලහිලව්ව?මගේ නවතම ටෙලිනාට්‍යය ‘මං ආදරෙයි’ මගේ ආදරණීය...

Read more
ඒකෙ රහ දන්නේ ඒ අය! සල්ලි බලන් වැඩ කරන්නේ නෑ! රෙබෙකා දිල්රුක්ෂි! Sri Lanka Latest News

වේදිකාව හරහා රංගන ක්ෂේත්‍රයට පා තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් විදියට රෙබෙකා දිල්රුක්ෂිව හඳුන්වන්න පුළුවන්. රෙබෙකා මේ දිනවල ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කරනවා අපිට දැකගන්න පුළුවන්. ඉතින් ඒ නිර්මාණ වගේම ඇගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්නත් එක්ක ‘හාට්’ අපි රෙබෙකාව සම්බන්ධ...

Read more
හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස! Sri Lanka Latest News

ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් මේ දවස්වල හිතාගන්න බැරි කතාවකට කොටුවෙලා ඉන්නවා. ඇයට තියා අපිටවත් හිතාගන්න බෑ ඒ කතාව ගැන නම්. ඉතින් ඇය සම්බන්ධ කරගෙන ඒ ගැන අහන්න ‘හාට්’ අපි හිතුවා. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු.Sri Lanka Latest News පියුමි...

Read more
මේක කෙනහිලි කුහකකම් අභියෝගවලින් පිරිලා ! රැඳෙන්න ඕනෙ නම් අවරගණයේ කියන ඒවටත් යන්න වෙනවා ! රඟපාන්න ගත්තම සීමාවන් අදාළම නෑ – අනුරාධ මල්ලවාරච්චි ! Sri Lanka Latest News

රංගනය කියන කලාව තුළ රසිකයන්ගේ හිතේ අමතක නොවන චරිතයක් වෙන්න හැම රංගන ශිල්පියකුටම බැහැ. එහෙත්, සැබෑ දක්ෂ රංගන ශිල්පියකුට පුළුවන්, තමන් කරන නිර්මාණ තුළින් රසික හදවත් හරි ලස්සනට ස්පර්ශ කරන්නට. ඉතින්, වේදිකාවද, පුංචි තිරයද, නැතිනම් සිනමාවද මාධ්‍යය මොකක්ද කියල අදාළ...

Read more
නිදහස ඕනෙ නම් මං ඒක ගන්නවා…! මගේ විදිය ඒකයි…! සප්නා පාදුක්ක ! Sri Lanka Latest News

‘ඉරගිනි මද්දහනේ’ ජයංගා. ඕනෑම දෙයක් ඕනෑම කෙනකුට මූණටම කියන කට සැර කෙල්ලක්. ආලවන්ති ටෙලියෙ චමෝදි කියන්නෙත් දඩබ්බර වැඩ කරන කොල්ලෙක් වගේ කෙල්ලෙක්. මේ චරිතවලට පණ දෙන්නෙත් සැබෑ ජීවිතය තුළ රිලැක්ස් එකේ ඉන්න කැමැති සරල විදියට හිතන තරුණ කෙල්ලක්. ඈ සප්නා...

Read more
විවාහ වෙන්න මම දැන් බයයි ! අවුරුදු 14ක් ඉවර වුණා මගේ ජීවිතේ ! අපි හරිම යුනික්…! රයිනි චාරුකා !  Sri Lanka Latest News

ගායන තාරකා ද්විත්වයක මාපිය පහස ලබමින් ගායන ක්ෂේත්‍රයට පියනැඟූ ඇය තමන්ටම ආවේණික වුණු හඬ පෞරුෂය භාවිත කරමින් රසික සිත් වසඟයට ගත් ඈ වෙනස් ශෛලීන්වල ගීත ගායනා කරමින් ලාංකේය ගීත කලාවට නව ආරක් මුසුකිරීමට සමත් වූවාය. ඇගේ ඉදිරි ගමන ගැන කතාකරන්න...

Read more
ලොකු වැඩ කරලා පොඩි දේවල් කරන එක මදිකමක් – හැබැයි ඒක වැරැදියි! මගේ ජීවිතයම හීනයක්…. හැබැයි ඇහැරෙනකල්ම හීන පස්සේ දුවනවා…! Sri Lanka Latest News

සිංහල සිනමාවේ වයසට නොයන කඩවසම් තරුව චන්න පෙරේරා කිව්වොත් මම නිවැරදියි. මේ දිනවල dream of arts campus ආරම්භ කරමින් නව පරම්පරාවට කලාවේ සිහිනයට පාර පෙන්නන්න සූදානම් වෙනවා කියලා දැනගන්න ලැබුණා. මේ පිළිබඳවත් විමසමින් කලා කටයුතු ගැනත් දැනගන්න හාට් අපි චන්න...

Read more
හැමෝම උපතින් ගේන දක්ෂතාවන් තියෙනවා…! වැඩේ හොද නම් අනිවා ගන්නවා…! Sri Lanka Latest News

කලාව ජීවිතය කරගනිමින් ශ්‍රී ලාංකීය සිනමා ලෝකයට තම විවිධාකාර රංගන හැකියාවන් සමග අසමසම දායකත්වයක් ලබාදුන් ඔහු මේ දිනවල කිරගත වන ‘සිහින සරුංගල්’ මගින් නැවතත් සිනමා ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණ සිටී. ළමා පරපුරේ දක්ෂතා, මනෝභාව සහ අගය ගැන අවධානය යොමුකරන මෙම චිත්‍රපටය...

Read more
හැමෝගෙම ඇල්ම බැල්ම වැටෙන උමයංගනාගේ ස්ටයිල් එක! Sri Lanka Latest News

අපි පසුගිය දවසක ‘සති’ ටෙලිනාට්‍යය ගැන විශේෂ ලිපියක් පළකළා. එහි එන විශේෂ චරිතයක් ගැනත් අපි එහිදී සඳහන් කළා. ඉතින් ඒ විශේෂ චරිතයට පණ පොවන මායා ගැනයි මේ කතාබහ. මායා චරිතයට ජීවය දෙන ජනප්‍රිය රංගන ශිල්පිනි උමයංගනා වික්‍රමසිංහ සමග ‘හාට්’ අපි...

Read more
Page 22 of 125 1 21 22 23 125

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more