• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හර්ෂ පැටළුණු ආදර පලහිලව්ව…! සිනමාවට මම තවම ආදරෙයි…! Sri Lanka Latest News

October 28, 2025
in Heart
Reading Time: 2 mins read
A A
හර්ෂ පැටළුණු ආදර පලහිලව්ව…! සිනමාවට මම තවම ආදරෙයි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේත්, සිනමාවේත් සුවිශේෂ දස්කම් දක්වන ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගේ නවතම ටෙලි නිර්මාණය වන ‘මං ආදරෙයි’ ගැන කතාකරන්න අපි ඔහුව සම්බන්ධ කරගත්තා.Sri Lanka Latest News

හර්ෂ මොකක්ද මේ අලුත් ආදර පලහිලව්ව?
මගේ නවතම ටෙලිනාට්‍යය ‘මං ආදරෙයි’ මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට දැන් ඉතින් භාරයි. මම හැමෝටම ආදරෙයි. හැබැයි මම මේ දවස්වල නම් හදවතින්ම බැඳිලා ඉන්නේ ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයට. 27 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 9.30ට දෙරණ රූපවාහිනියෙන් එය රසවිඳින්න කියලා මම ආරාධනා කරනවා.
පාසල් ප්‍රේම කතාවක් විදියට අපි මෙය දකිනවා. ඒ ගැන සඳහන් කළොත්?
පාසල් අවධිය තේමා කරගෙන ගොඩනැගුණු තුන්කොන් ආදරණීය ප්‍රේම කතාවක් විදියට තමයි ‘මං ආදරෙයි’ ගලාගෙන යන්නේ. පාසල් අවධියේ අපි හැමෝටම ආදරණීය ප්‍රේම කතා තියෙනවා. ඒ පාසල් ප්‍රේමය සරලවම කිව්වොත් හරිම පිරිසුදු ආදරයක්. පාසල් ආදරයෙන් ගොඩනැගුණු ප්‍රේමයක් විවාහයක් දක්වා ඇවිත් පවුලක් විදියට ගොඩනැගෙනවා කියන්නේ ඒ ආදරය හරිම වාසනාවන්ත ආදර කතාවක් විදියට මම දකිනවා.
එතකොට හර්ෂගේ පාසල් ආදර කතාවක්ද ‘මං ආදරෙයි’ විදියට අපි දකින්නේ?
මේ කතා තේමාව මගේ. මගේ සහායට අහිංසා නිල්මිණී ඉන්නවා. අපි දෙන්නා එකතු වෙලා තමයි මෙය තිර රචනා කරන්නේ. මම ලබපු විඳපු සුන්දර අත්දැකීමක් පවා එකතු කරගෙන ලියන්නේ. මේ ආදර කතාව හරහා අපි හැමෝම ඒ ගෙවපු පාසල් අතීත කතාවට වුණත් යන්න පුළුවන්.
හැබැයි ඉතින් හර්ෂ හිතන තරම් පාසල් ප්‍රේමය ගොඩනගන්න බැහැ නේද?
පාසල් කාලයේදී ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. බාධාවන් ඕනෙ තරම් එනවා. ඒ කාලේ පෙම් හසුනක් දෙන්න මොන තරම් ගේමක් ගහනවද? මම හිතන්නේ ඒ කාලේ ඒ විඳපු ආදර කතාවන් බාධාවන් එක්ක හරිම සුන්දර විදියට ගෙවිලා ගියා. වර්තමානයේ එහෙම පාසල් ප්‍රේමය ඒ තරම් ලස්සනට කවි සිතුවිලි එක්ක ගොඩනැගෙනවා කියලා හිතන්න අමාරුයි. දැන් ඉතින් හැම දේම වෙනස් වෙලා. හැබැයි ඉතින් මොන විදියකින් හරි ප්‍රේමයක් ගොඩනැගුණත් ආදර සිතුවිලි නම් වෙනස් වෙන්නේ නැහැ.
සිනමාවේ ඔබ සුවිශේෂ නිර්මාණකරුවෙක්. දැන් එය අතහැරලද?
මම සිනමාවට තවමත් ආදරෙයි. කොවිඩ් කාලයත් සමග මම හිතුවා වෙනස් පැත්තකට හිත යොමුකරලා නිර්මාණ කරන්න. ඒ කාලයත් සමගම මම එක දිගටම ටෙලිනාට්‍ය නිර්මාණය කළා. මගේ නිර්මාණ සඳහා විශේෂ ඉඩක් දෙරණ රූපවාහිනියෙන් මට ලැබුණා. අවුරුදු හතරක් විතර එක දිගට මම වැඩ කරගෙන ආවා. මේ මගේ හයවැනි නිර්මාණය.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඒකෙ රහ දන්නේ ඒ අය! සල්ලි බලන් වැඩ කරන්නේ නෑ! රෙබෙකා දිල්රුක්ෂි! Sri Lanka Latest News

Next Post

21 නුගේගොඩ රැස්වීමට යන්නෙ නෑ! තීරණය අරන් ඉවරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.