Tuesday, June 9, 2026
 
තිරය කලඹන්න 21 මාරියා එයි…! Sri Lanka Latest News

මෙරට සිංහල සිනමා ඉතිහාසයේ වාර්තා අතරට අභිනවයෙන් එක්වන, මහ සයුර මත සියලු‍ රූපගත කිරීම් සිදුකරමින් නිමකළ ප්‍රථම සිනමා නිර්මාණය ලෙස වාර්තාවක් තබා ඇති ‘මාරියා’‍ චිත්‍රපටය නොවැම්බර් 21 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හී තිරගත වීමට නියමිතව ඇත. නිළියක්...

Read more
කට්ට කාලා කොහෙම හරි ඉස්සරහට යන්න ඕනේ…! නිළියක් වෙන්න හිතුවේ නැහැ…! ජීවිතේ දිනන්න ලේසි පාරවලින් බැහැ… ! සචින්තනී කෞෂල්‍යා I Sri Lanka Latest News

ජීවිතය එක් භූමිකාවකින් නොනැවතී, තම ජීවිතය ලස්සනට ජයගත්, රටක් ආදරය කරන ආදරණීය චරිතයක් තමයි, සචින්තනී කෞෂල්‍යා කියන්නේ. ‘කියා දෙන්න ආදරේ තරම්’, ‘රාග’, ‘මා’ ආදී ටෙලිනාට්‍ය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය සමග ‘හාට්’ අපි ටිකක් කතා කළා.Sri Lanka Latest News ඉතින්...

Read more
කාලෙකට පස්සේ ධනංජි කොටුවක් පැන්නද? කටකාර, දඟකාර වුණාට මම හරිම සංවේදී කෙනෙක්…! ධනංජි තාරුකා ! Sri Lanka Latest News

දඟකාර, කටකාර රුවැත්තියක් ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගත් රංගන ශිල්පිනී ධනංජි තාරුකා මේ දිනවල ඉතාමත් කාර්යබහුල කාලයක් ගතකරනවා.සිය දඟකාර කටකාර රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් තුළ මැවෙන චරිතවලට ජීවය දෙන ඇය සිරස නාලිකාවේ විකාශය වන ‘කොටු’ ටෙලිනාට්‍යය ඔස්සේ නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට ඇවිල්ලා. ඒ...

Read more
මෙගා කරන්නේ නෑ කියලා හිතන් ඉන්න කොට තමයි ආලේ ආවේ…! තාම ගර්ල් කෙනෙක් නෑ… ! හරියන කෙනෙක් ලැබුණොත් බඳිනවා… ! යෂ් වීරසිංහ! Sri Lanka Latest News

ටෙලිනාට්‍ය කලාව තුළ රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් හඬකැවීම් ක්ෂේත්‍රයේ තම දක්ෂතා නිරූපණය කරන යෂ් වීරසිංහ මේ දිනවල නිතර කතාබහට ලක්වන චරිතයක්. රංගනය උරුමකොටගත් පවුලක හිමිකරුවෙක් වුවද තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් ප්‍රේක්ෂක හදවත් වගේම පුංචි තිරයේ පෙම්වතා, යෂ් වීරසිංහ සමග ‘මව්රට’...

Read more
‘බැද්දේගම’ ගැන කතාකරන්න අද ඉන්නේ මම විතරයි…! සිහි නැතිකරන ඉන්ජෙක්ෂන් එකක් ගහලයි තිබුණේ…! හිතුවෙ නැති විදියට වෙලාවට කලින් සිහිය ආවා…! අමුඩේ ගහන් හිටපු ජෝ අයියා කරේ තිබුණු සරමෙන් තමයි මගේ නිරාවරණය වුණු පිට වහලා දැම්මේ…! එක්සලන්ට් නදීකා එක්සලන්ට් කියලා ලෙස්ටර් සර් කෑගැහුවා…! Sri Lanka Latest News

ප්‍රවීණ සම්මානනීය නළු ජෝ අබේවික්‍රම අමුඩයකුත් ඇඳගෙන කොහේදෝ ඈතක බලාගෙන පොළොවට බර වෙන්න ඇණතියාගෙන ඉන්න මේ දර්ශනය තියෙන්නේ 1980 අවුරුද්දේ නිර්මාණය වුණු ‘බැද්දේගම’ චිත්‍රපටයෙයි. සිලිඳුගේ චරිතයට ප්‍රවීණ සිනමා නිර්මාණකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජෝව තෝරගත්ත වෙලාවේ ජෝ මුලින්ම එය ප්‍රතික්ෂේප...

Read more
ටෙලිද සිනමාවද මට අදාළ නෑ…! මම දිනාගත්තු ලොකුම දේ එයාලාගේ විශ්වාසය…! Sri Lanka Latest News

රීදී තීරයේදීත් රූපවාහිනියේදීත් අපට හමුවෙන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ධනංජය සිරිවර්ධන කියන්නේ. රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ සිනමාවෙන් අලුත් මානයන් සොයමින් කාර්යබහුල දවසක් ගෙවන ඔහු සිය නවතම කලා තොරතුරු, කලා ජීවිතයේ අත්දැකීම් ගැන ‘හාට්’ එකත් එක්ක දොඩමලු වුණා…Sri Lanka Latest News මේ...

Read more
නිළි ජරමර අස්සේ ඇහෙන කයි කතන්දර… නිළියන්ගෙන්ම අහමු…! Sri Lanka Latest News

කාලෙන් කාලෙට විවිධ ගොසිප් හැදෙනවා කලා ක්ෂේත්‍රයේ ‘නිළි’ යන නාමය භාවිත කරමින්. ඉතින් මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නෙවෙයි. නමක් තියන් මේ ගමන යන ශිල්පිනියන්ව ආදරණීය ප්‍රේක්ෂක ජනතාව අතරේ මොන වගේ පිළිගැනීමක් ඇත්ද යන්න ගැන කතා කරන්න ‘හාට්’ අපි...

Read more
පළමුවැනි ට්‍රයි එක මං හිතුව තරම් ගියේ නෑ…! පළමුවැනිම ත්‍රී සිස්ටර්ස්ලා මගේ ආච්චිලා…! ෆීල්ඩ් එකේ ඉන්න නම් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා…! ටෂ්නි පෙරේරා ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන හඬ පෞරුෂයකින් රසික හදවත් දිනාගත් ටෂ්නි පෙරේරා ෘැර්බ් ෘරු්ප ිඒර වේදිකාව තුළ අවසන් පූර්ව වටය දක්වාම පැමිණ සිය සංගීත ගමන් මගේ මූලික අඩිතාලම සකස් කරගත්ත. ප්‍රාසාංගික වේදිකාව තුළ ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබාගත් ඇය...

Read more
මගේ කියලා ටාගට් තියෙනවා! වැඩිපුරම ඉන්නේ පිරිමි ළමයි එක්ක! ඒ විශ්වාසය මම හදවතින්ම රකිනවා…! සාවින්දි සෙනාලියා ! Sri Lanka Latest News

උණුසුම් පිට අපි කලා ලොවේ හැමදේම ඔබට කියනවනේ. අපි හැමදාමත් කළේ අලුත්ම තොරතුරු ඔබ වෙත ගෙන ඒමයි. ‘මව්රට’ ජාතික පුවත්පතේ ‘හාට්’ අතිරේකය හරහා කලා ලොවට පිවිසෙන්නට වෙර දරණ අංකුර නිර්මාණකරුවන් ගැන මීට පෙරත් අපි රටට කියලා තියෙනවා. ඉතින් අද අපි...

Read more
මාරියා කියන්නේ මගේ සිනමා දිවියේ ලබපු adventure experience එකක්! ප්‍රේක්ෂකාගාරය තමයි අපිව ජීවත් කරවන හුස්ම පොද! සම්මානයක් කියන්නේ ධෛර්යට කාරණාවක්වත් මේ ක්ෂේත්‍රයේ පැවැත්මට හේතුවක්වත් නෙවෙයි! Sri Lanka Latest News

අද ‘මව්‍රට’ හාට් අපිත් එක්ක එකතු වෙන්නේ 2025 ඉන්දියානු විචාරක සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය වගේම 2025 සරසවි සම්මාන උළෙලේ හොදම හාත්ස්‍ය උත්පාදන නළුවාට හිමි සම්මානයත් දිනාගත් නිහතමානී රංග පෞරුෂයක් සමග. ඉදිරියේ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ‘මරියා’ චිත්‍රපටයෙනුත්...

Read more
Page 20 of 125 1 19 20 21 125