• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තිරය කලඹන්න 21 මාරියා එයි…! Sri Lanka Latest News

November 16, 2025
in Heart
Reading Time: 1 min read
A A
තිරය කලඹන්න 21 මාරියා එයි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සිංහල සිනමා ඉතිහාසයේ වාර්තා අතරට අභිනවයෙන් එක්වන, මහ සයුර මත සියලු‍ රූපගත කිරීම් සිදුකරමින් නිමකළ ප්‍රථම සිනමා නිර්මාණය ලෙස වාර්තාවක් තබා ඇති ‘මාරියා’‍ චිත්‍රපටය නොවැම්බර් 21 වන දින සිට දිවයින පුරා සිනමා ශාලාවන් හී තිරගත වීමට නියමිතව ඇත. නිළියක් නොමැති ‘මාරියා’ හී රඟපෑ සියලු‍ නළුවන් හොඳම නළුවන් කිරීමට, මෙහි තිර පිටපත් රචකයා මෙන්ම අධ්‍යක්ෂවරයා වූ අරුණ ජයවර්ධන සමත්ව ඇත.Sri Lanka Latest News

ඒ අනුව, මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරි කුමාර, දසුන් පතිරණ සහ සුරන් දසනායක හොඳම නළුවන් ලෙස සම්මානිත විය.
එලෙසම, ‘මාරියා’ රුසියාවේ පැවැති යල්ටා අන්තර්ජාතික සිනමා උළෙල යුරේෂියන් බි්‍රජ් සම්මාන උළලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය, ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවති 15 වන ජායිපූර් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ග්‍රීන්රෝස් සම්මානය ද, හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙළේ හොඳම නළුවාට හිමි සම්මානයද හිමිකර ගත්තේය.

ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවරයින් හය දෙනෙකු දියඹ මුහුදේදී මුහුණ දෙන සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් නිර්මාණය වී ඇති ‘මාරියා’, බහුදින ධීවර යාත්‍රාවක් තුළ, පුරා මසකට ආසන්න කාලයක් ඉමක් නොපෙනෙන ගැඹුරු මුහුදේ සියලු රූපගත කිරීම් සිදු කර ඇති මෙහි, කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, දිය යට දර්ශන රූපගත කිරීමෙන් මැක්ලේන් ඇඩම්ස්, සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා, සහාය අධ්‍යක්ෂණයෙන් දමින්ද ඩී මඩවල, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ සහ සුරන් දසනායක ඇතුළු පිරිසක් එක්ව ඇති ‘මාරියා’‍ ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වෙයි.

SendShareShare
Previous Post

කට්ට කාලා කොහෙම හරි ඉස්සරහට යන්න ඕනේ…! නිළියක් වෙන්න හිතුවේ නැහැ…! ජීවිතේ දිනන්න ලේසි පාරවලින් බැහැ… ! සචින්තනී කෞෂල්‍යා I Sri Lanka Latest News

Next Post

ආන්දෝලනාත්මක යෝජනාවක් හෙට එළියට එන්න ලෑස්තියි! කෝටිපතියන්ගේ මල්ල පුරවන්න ඔස්තාර් පන්නයේ ගේමක් ගහන්නද හදන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තව සති දෙක තුනකට වඩා තමන් පාර්ලිමේන්තුවේ නොසිටින බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.