• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ කියලා ටාගට් තියෙනවා! වැඩිපුරම ඉන්නේ පිරිමි ළමයි එක්ක! ඒ විශ්වාසය මම හදවතින්ම රකිනවා…! සාවින්දි සෙනාලියා ! Sri Lanka Latest News

November 9, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මගේ කියලා ටාගට් තියෙනවා! වැඩිපුරම ඉන්නේ පිරිමි ළමයි එක්ක! ඒ විශ්වාසය මම හදවතින්ම රකිනවා…! සාවින්දි සෙනාලියා ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උණුසුම් පිට අපි කලා ලොවේ හැමදේම ඔබට කියනවනේ. අපි හැමදාමත් කළේ අලුත්ම තොරතුරු ඔබ වෙත ගෙන ඒමයි. ‘මව්රට’ ජාතික පුවත්පතේ ‘හාට්’ අතිරේකය හරහා කලා ලොවට පිවිසෙන්නට වෙර දරණ අංකුර නිර්මාණකරුවන් ගැන මීට පෙරත් අපි රටට කියලා තියෙනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයේ සාරණ්‍යාගේ චරිතයට පණ පොවන සාවින්දි සෙනාලියා ගැන අලුත්ම තොරතුරු ටිකක්. ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙන්න ඔන්න සාවින්දි දැන් ‘හාට්’ එකට ගොඩවැදුණා.Sri Lanka Latest News

සාවින්දි කියන්නද සාරණ්‍යා කියන්නද?
මේ දවස්වල නම් ගෙඩ දෙනෙක් මාව දන්නේ සාරණ්‍යා විදියට. ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යය ගිය සතියේ තමයි පටන් ගත්තේ. තාම ඉතින් පටන්ගැන්මනේ. හැබැයි ඉතින් මේ ගෙවුණු දවස් කීපයට සාරණ්‍යා ආදරෙන් වැලඳගෙන තිබෙනවා බොහෝ දෙනෙක්. ඒ ගැන මටත් සතුටුයි.
හැබැයි ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි ඔබත් ඒ චරිතයට ළෙංගතු වුණා?
ඇත්තට ඔව්. මම ඒ චරිතය භාරගත්තේ ගොඩක් අශාවෙන්මයි.
‘මං ආදරෙයි’ ටෙලිනාට්‍ය පිටපත කියවලා බලනකොට පුදුම ආශාවක් ඒ චරිතය කරන්න මට ඇතිවුණා. සාරණ්‍යා හා සමානයි මමත්. වෙනසකට තියෙන්නේ ඒ වගේ අසනීපයක් නැති එක විතරයි. මම හරි පහසුවෙන් ඒ චරිතය රඟපෑවා. ඒ විතරක් වෙවෙයි. අපේ කණ්ඩායම හරිම එකමුතුවෙන් තමයි වැඩ කටයුතු කළේ.
එතකොට ඔබේ ගම් පළාත කොහෙද?
මම රත්නපුර කලවාන ප්‍රදේශයේ.
තවම පාසල් යනවද?
ඔව්. මම උසස් අධ්‍යාපනය හදාරනවා. මේ දවස්වල අධ්‍යාපන කයටුතු වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ අතර ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා.
ගායන ශිල්පිනියක් ලෙස තමයි අපි ඔබව මුලින්ම දැක්කේ?
ඔව්. මම 2012 දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට බදිරිපත් වුණා. මම එයින් දෙවැනි ස්ථානයට ආවා. මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණෛ් දෙරණ ටීවී හරහා. ලක්සිරි සර්ට මම ස්තුතිය පුදකරනවා මට සාරණ්‍යා චරිතය ලබාදීම ගැන.
පූර්ණකාලීන රංගන ශිල්පිණියක් ලෙසට ඔබව ඉදිරියේදී දකින්න අපිට පුළුවන් වේවිද?
එහෙම නෑ. මගේ ටාගට් තියෙනවා. මම ගොඩක් කැමැති ගායනය පැත්තෙන් ඉදිරියට යන්න. ඒ අතර මේ වගේ හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මම කලින් කිව්වා වගේ දෙරණ නාලිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ සර් නිසා මගේ දක්ෂතාවන් එකම නාලිකාවක එකම නිර්මාණයක් හරහා ඉදිරිපත් කරන්න ලැබුණා. ‘මං ආදරෙයි’ ටෙලිනාට්‍යයේ මම රඟපානවා වගේම තේමා ගීතය ගායනා කරන්නත් මට අවස්ථාව හිමි වුණා. ඒ විතරක් නෙවෙයි, නර්තනය පැත්තෙනුත් මම දායක වුණා. ඉතින් මගේ හැකියාවන් තුන හරහාම එකවර ප්‍රේක්ෂකයන් අතරට යන එක විශේෂ අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්.
පසුගිය දවස්වල ඔබ ප්‍රසංග වේදිකාවට දැක්වූ දායකත්වය කොහොමද?
ප්‍රසංග සඳහා මම සම්බන්ධ වුණා. තෝරා බේරාගෙන තමයි මම ඒ ප්‍රසංගවලට සම්බන්ධ වුණේ. මගේ අනෙකුත් වැඩකටයුතුවලට බාධාවක් නොවන විදියට තමයි මම ප්‍රසංග වේදිකාවට යන්නේ. කොහෙ ගියත් මගෙ අම්මයි තාත්තයි දෙන්නම මා එක්ක යන එන නිසා මට ඒක ලොකු හයියක්.
දැන් ඉතින් ‘මං ආදරෙයි’ කියන්න කෙනෙකුත් ඇති?
අම්මේා ඒ දේවල් මම හිතන්නේ නැහැ. මගේ මවුපියන්ගේ ආදරය මහමෙරක් තරම්. මම කියලා තියෙන්නෙත් ඒ දේවල් අම්මටයි තාත්තටයි ගැළපෙන හොඳ කෙනෙක් සුදුසු කාලයට තෝරලා දෙන්න කියලා. එදාට මම කැමැති නම් කියන්නම් කියලා. මම වැඩිපුරම ආශ්‍රය කරන්නේ පිරිමි ළමයි. ඉතින් මගෙ මවුපියන්ගේ විශ්වාසය මම හදවතින්ම රකිනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මාරියා කියන්නේ මගේ සිනමා දිවියේ ලබපු adventure experience එකක්! ප්‍රේක්ෂකාගාරය තමයි අපිව ජීවත් කරවන හුස්ම පොද! සම්මානයක් කියන්නේ ධෛර්යට කාරණාවක්වත් මේ ක්ෂේත්‍රයේ පැවැත්මට හේතුවක්වත් නෙවෙයි! Sri Lanka Latest News

Next Post

රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න මූලිකත්වය ගත් මාදුළුවාවේ සෝභිත හිමියන්ව කාට අමතක වුණත් විපක්ෂනායක සජිත්ට අමතක වුණේ නෑ! 10 වැනි ගුණසමරු පිංකමට කෝට්ටේ නාගවිහාරයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.