Wednesday, July 22, 2026
 
ප්‍රියංකාගේ දරු සුරතල්

තම විවාහ සංවත්සරය ඉතාම සුන්දරව ගත කළ ඉන්දීය සුපිරි තාරකාවක වූ අනුෂ්කා ෂර්මාගේ අලුත්ම තොරතුරු සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පැතිර ගියේ මෙයට සති ගණනාවකට පෙරය. 2019 සීතල උඳුවප් මාසයේ උදාවත් සමඟ ප්‍රියංකා චොප්රාද තම විවාහ සංවත්සරයේ ආනන්දනීය වූ ප්‍රීති...

Read more
අසාධාරණය පේන්න බැරි සාධාරණ නළුවා

අද කලා ක්‍ෂේත්‍රයේ ගොඩදෙනෙක් චරිත නිරූපණය කරන්නේ ජනප්‍රිය නළු නිළි සම්මාන වෙනුවෙන්. තවත් සමහරු සමාජයේ ජීවත් වන විවිධ චරිත නිරූපණය කිරීමට කැමැත්තක් දක්වනවා. ඉතින් එවැනි සුවිශේෂ ශිල්පීන් අතර සිටින එක් ශිල්පියෙක් තමයි හර්ෂ තෙන්නකෝන්. ඔහු මේ දවස්වල දකින දකින හැම...

Read more
ළමා මනස වනසන නාට්‍යවලට මම විරුද්ධයි

වසර ගණනාවක අත්දැකීම් තම ජීවිතයට පන්නරයක් කරගත් චමිලා පීරිස් වේදිකාවේ, ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී හමාරයි. ඒ ලබපු අත්දැකීම් ඇසුරින් වර්තමාන නිර්මාණ කලාවට අත්වී ඇති ඉරණම ගැන ඇය අප සමඟ හෙළි කළේ මේ විදියටයි. ඔබ කලා දිවියට පිවිසිලා වසර...

Read more
අපි අපේ මෙගා කොලිටියට කරනවා

ළමා අවධියේ සිටම කලාවට පෙම්බැඳි පුංචි දැරියක් තාරුණ්‍යයේදී දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂක හදවත් වශීකර ගන්නවා. එහෙත් එතැනින් නොනැවතී ඒ විශිෂ්ට රංගන ශිල්පිනිය පසුකාලීනව ළමා පරපුරත්, තරුණ පරපුරත්, වැඩිහිටි පරපුරත් යන මේ සමාජ කාණ්ඩ ත්‍රිත්වයම ආකර්ෂණය කරගන්නට සමත්කම් දක්වනවා....

Read more
කවුද මේ පත්තරකාරී

මේ දිනවල සාර්ථකව තිරගත වන “ෆේස්ටු ෆේස්” චිත්‍රපටයේ භාග්‍යාගේ චරිතය නිරූපණය කරන ශෙහානි පෙරේරා නවක රංගන ශිල්පිනියක්. ජනප්‍රිය රංගන ශිල්පිනි උදාරි පෙරේරාගේ නැඟණිය වන ශෙහානිගෙ අලුත්ම තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා. ශෙහානි ඔබ අද සිනමාවේ තාරකාවියක් වී හමාරයි. ඒ...

Read more
නිෂ්පාදනයට ආපු සාරංග

අමතක වූ යමක් සමාජයට මතක්කර දෙන, ‘ලන්සුපතිනියෝ’ ආලින්දයේ සිනමාව හරහා ප්‍රේක්ෂක සිත් තරණය කරන්නට පටන්ගත්තේ ඉතා මෑතකදීය. සූරාකෑමට ලක්වන පතිනියන් ගැන අගනා පණිවුඩයක් ලෝකයා හමුවේ තබන ‘ලන්සුපතිනියෝ’ ඇත්තෙන්ම මඟ නොහැර නැරැඹියයුතු හොඳ මට්ටම් ටෙලියක් බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. ‘ලන්සුපතිනියෝ’...

Read more
සංජීවනී හිටිහැටියෙම ඇමෙරිකාවෙන් ආවෙ ඇයි

ගායිකාවක් විදියට දෙස්-විදෙස් ප්‍රසංගවලට සුමිහිරි හඬක් මුසු කළ ඇය පසුකාලීනව පුංචි තිරයේ ඔබේ ආදරය දිනූ ජනප්‍රියම තාරකාවක් වුණා. ඒ තරමට ඔබ ඇයට ළෙන්ගතු වුණේ ඇයගේ සැඟවුණු දක්‍ෂතා ඔබ දුටු නිසා. ඉතින් කලක් විදේශගතව සිටි සංජීවනී වීරසිංහ පසුගියදා දියණිය සමඟ ලංකාවට...

Read more
90 දශකයේ සුමියුරු හඬ

“සැමදා ඔබ ළඟ ඉන්නම් මගේ කියා රැකගන්නම් නිල්මිණි දෑසින් මදෙස බලන විට මගේ ආදරය පවසන්නම් ඔබටම සෙනෙහේ පුදන්නම්” ජීවිත අත්දැකීම් ගීතයට නඟමින් සිය කටහඬින් ඔබ අමන්දානන්දයට පත්කළ ඒ සොඳුරු හඬ කුමාරසිරි පතිරණ අද යම් තරමකට නිහඬවෙලාද කියලා අපට හිතුණා. ගායනා...

Read more
සිසිර – ඉන්ද්‍රානි සුසංයෝගයේ නොමැකෙන මතකය

සිංහල ගීත වංශකතාවේ හඬ පෞරුෂය ගත්කල මුලින්ම මතකයට එන්නේ මේ දෙපළ පිළිබඳවයි. ගීතය යනු මිනිසුන්ගේ මනස වෙනස් කිරීමට බොහෝ සේ උපකාර වන සාධකයක්. ගායකයකු මෙන්ම තනු රචකයකු වූ සිසිර සේනාරත්න මහතා 2015 වර්ෂයේ පෙබරවාරි 04 දින සමුගන්නා විට අසූ වියේ...

Read more
රාණිගෙන් චාලිස් ඒන්ජස්ල්

රාණි මුඛර්ජි ගැන කිසිවක් පැහැදිලි කිරීමට වචන නාස්ති කළයුතු නැත. මීට වසර කිහිපයකට පළමුව උතුරු ඉන්දීය සුපිරි තරු අතර උන්මාදනීය වූ ආකර්ෂණීය එක් තරුවකුව සිටි රාණි මුඛර්ජි ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයන් අතරද දැඩි ජනප්‍රියත්වයකට පත්ව සිටියාය. දඟකාර චරිත නිරූපණය තුළින් තවමත්...

Read more
Page 116 of 128 1 115 116 117 128