Tuesday, June 9, 2026
 
සංසාරාරණ්‍ය අසබඩින් ගමන වෙනස් වෙයි

ටෙලි නාට්‍ය කලාව වෙනස් මාවතකට යන බව අප මේ දවස්වල විවිධ නිර්මාණ හරහා දකිනවා. එවැනි සුවිශේෂී නිර්මාණයක් අපට මේ දවස්වල දැකබලා ගන්න පුළුවන්. ඒ ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලි සිතුවමයි. එහි වෙනස ගැන එය අධ්‍යක්‍ෂ සංජය නිර්මාල් අප සමඟ දොඩමලු වුණේ මේ...

Read more
70 දශකය HIT කළ අග්‍රා

70 දශකය කියන්නේ, ‘සූරයා’ යන නම ශ්‍රී ලාංකේය සිනමාව තුළ කදිම ‘්‍යසඑ’ එකක් ඇති කළ යුගයකි. ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයත් සමඟ එම උන්මාදය වඩාත් තීව්‍ර විය. සුන්දර නිළි තාරකාවන් කිහිප දෙනකුටම වසන්තයේ දොර විවර කර දීමට තරම්ම, එකී උන්මාදය ප්‍රේක්‍ෂක...

Read more
අමීෂාගේ අමුතු කතාව

‘කහෝනා පෙයාර් හේ’ කියන්නේ උතුරු ඉන්දීය සිනමාව වසන්තයෙන් නැහැවූ ඉතා චමත්කාරජනක චිත්‍රපටයකි. 2000 වසරෙහි මුල් භාගයෙහි තිරගත වූ මෙම චිත්‍රපටයට 2020 ජනවාරි මස වන විට වසර විස්සක් ගෙවීගොස් අවසානය. ජනප්‍රිය චිත්‍රපට පිළිබඳව සමාලෝචනය කරන ජනප්‍රිය මාධ්‍ය වියෝජනයක් ඔස්සේ කහෝනා පෙයාර්...

Read more
සිනහවේ කිරුළ දිනූ ජනයි – ප්‍රියයි

ගෙවන හැම තත්පරයක් පාසා අපි උත්සාහ කරන්නේ සිනාමුසුව ජීවිතය සතුටින් ගත කරන්නට. හිනාව නිරෝගී දිවියකට වාසනාව කියනවානේ. අද කොතරම් හාස්‍ය උත්පාදක නිර්මාණ බිහි වෙනවාද? ඒ විතරක් නෙමේ අපේ රටේ අද විකට කලා ශිල්පීන් වැහි වැහැලා. රටේ ජනතාව පවා විහිළුවක් බවට...

Read more
සුනාමියේ කල්‍යාණිට ජාත්‍යන්තර සම්මානයක්

‘සුනාමි’ සිනමාපටය මෙරට තිරගත වන්නට පටන් ගන්නා මොහොතේම එහි ප්‍රධාන භූමිකාවක් රඟපෑ නිරංජනී ශන්මුගරාජා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇති බවටත් මේ සියල්ල අතර හිටිහැටියේ ඇය විදෙස්ගතව ඇති බවටත් අපට ආරංචි වුණා. මේ කතාවල ඇත්ත, නැත්ත හොයන්න අපි මේ වන විටත්...

Read more
අනූෂා දේශපාලනයට…?

එළැඹෙන මහ මැතිවරණයට කලා ක්‍ෂේත්‍රයේ කිහිප දෙනකු එකතු වන බවට ආරංචි වුණා. ඒ ආරංචි අතර අපට මුලින්ම දැනගන්න ලැබුණේ අනුෂා දමයන්ති මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බවයි. ඒ කතාවේ අග-මුල සොයා ඇත්ත දැන ගැනීමට අපි ඇයව සම්බන්ධකර ගත්තා. ඇය...

Read more
අමිල ආයෙත් තාත්තෙක් වෙයි

අමිල ජීවිතය දැන් සම්පූර්ණ වුණා නේද? ඇත්තටම ඔව්. එය දවසින් දෙකකින් ගොඩනැඟුණු ජීවිතයක් නෙවේ. නමුත් කාලයත් එක්ක හැමදෙයක්ම හොඳ විදියට සිදුවුණා. තාත්තා අහස නම් ඒ අහසට පායපු හඳ දුව කියලා කියනවා. ඒ සතුට ගැන කතා කළොත්? සතුට කියන්න වචන නැහැ....

Read more
අඬ අඬා රඟපාන පුංචි නිළිය

දරුවන්ට අපි කවුරුත් කැමැති ඒ සොඳුරු හඬින් රටට දෙන පණිවුඩය කොතරම් රටේ ජනතාවට බලපානවාද. අද මේ කියන්නට යන්නේ අපේ කලාවට බිහිවුණු පුංචි තාරකාවියක් ගැන. මෙනෝලි කියූ සැණින් ඔබට මතකයට නැඟෙන්නේ ඇය ටෙලිනාට්‍යයේ ඒ පුංචි තාරකාවියයි. ‘මෙනෝලි’ගේ රංග කුසලතාව ඒ තරම්...

Read more
කේ.ඒ.ඩබ්ලිව්. හොයාගත්ත ලස්සන කෙල්ල

ආදරය යන සොඳුරු විෂයත්, ‘පවුල’ යන අලංකාර තේමාවත් එකට එකතු කර සිත්කලු කතන්දර තනන්නට උපන් හපන්කම් දැක්වූ මැද මාවතේ සිනමාකරුවකු වූ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ‘වතුර කරත්තය’ නම් වෙනස් ආරක කතා පුවත සිනමාවට ගෙන ආයේ 1982දීය. ‘ජනක සහ මංජු’ වෙනුවෙන්...

Read more
බොක්ස් නොමැති බොක්ස් ඔෆීස්

1947 ජනවාරි 21 වැනි දින ප්‍රථම කතා නාද සිංහල සිනමාපටය වන ‘කඩවුණු පොරොන්දුව’ රිදී තිරය මත දිගහැරීමත් සමඟ මෙරට සිංහල චිත්‍රපට පෙන්වීම ආරම්භ කළ බව සඳහන් වුණිද, එයට පෙර එනම් 1925 වර්ෂයේ ‘රාජකීය වික්‍රමය’ හෙවත් ‘ශාන්තා’ නමින් සිනමා පටයක් නිපදවා...

Read more
Page 107 of 125 1 106 107 108 125