Tuesday, July 21, 2026
 
ඉන්දියාව සජිත්ව ගෙන්නුවේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1992 දිවයින පත්තරේ තුන්වැනි පිටුවේ කොනක කාගේත් අවධානයට ලක් නොවූ පින්තූරයක් තිබිණි. එහි හෙඩිම වූයේ චන්ද්‍රිකා ඉන්දීය සංචාරයක යන්නය. පින්තූරයේ චන්ද්‍රිකා සහ එවක ඉන්දීය විදේශ ලේකම් ජේ.එන්. ඩික්සිත් සාකච්ඡා කරමින් සිටියහ. චන්ද්‍රිකා දිල්ලි ගියේ දිල්ලියේ නේරු විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා යැයි...

Read more
සන්ධාන…! ගාමිණී-ලලිත්ලාගෙන් පාඩමක්..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ලලිත් ඇතුළත්මුදලි රාජාලියා නොහොත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයට පත්වී ගතවූයේ දින හයකි. එවකට ජනාධිපති ප්‍රේමදාස හදිසියේම පළාත් සභා ඡන්දය තියන්න තීරණය කළේය. ප්‍රේමදාස පළාත් සභා ඡන්දය ප්‍රකාශයට පත්කරන විට විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය වාමාංශික පක්ෂ සමඟ එක්ව පොදුජන එක්සත්...

Read more
පාතාලය – ජවිපෙ සහ ලසන්ත ඝාතනය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

2012 ජුනි 15 කටුවන ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ වත්තේ පැවැති දේශපාලන රැස්වීමක ප්‍රධාන අමුත්තා වූයේ වත්මන් සෞඛ්‍ය නලින්ද ජයතිස්සය. ඔහු මුලසුනේ වාඩිවී සිටියේය. එක්වරම ආයුධ සන්නද්ධව පැමිණි මැරයන් දසදෙනෙක් වත්තට ඇතුළු වී වත්තේ සිටි 80ක් හෝ 100ක ජවිපෙ පාක්ෂිකයන්...

Read more
දිනන සූත්‍රය…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ලංකාවේ පැරැණිතම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයය. කොමියුනිස්ට් පක්ෂය බිහිවන්නේ ඉන් පසුවය. මේ පක්ෂ දෙකම වාමාංශික පක්ෂය. මේ වාමාංශික පක්ෂවලට විකල්පයක් ලෙස යූ.ඇන්.පී.ය බිහිවන්නේ දක්ෂිණාංශික පක්ෂයක් ලෙසය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරන්නේ දක්ෂිණාංශික යූ.ඇන්.පී.යටත්, වාමාංශික, සමසමාජ, කොමියුනිස්ට්...

Read more
ආයෙත් බංකොලොත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

2020දී ඇමෙරිකාවේ ප්‍රකට ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් එවක ලංකාවේ ජනාධිපති ගෝඨාභයගේ ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය. එනම් ලංකාවේ රාජ්‍ය ආදායම ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් නොවන බවය.Sri Lanka Latest News ඒ වගේම 2020දී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ‘ඉන්වෙස්ට්මන්ට් ක්ලයිමේට් ස්ටේට්මන්ට්’ නොහොත්...

Read more
සජිත්ට දිනන්න පුළුවන් මොන සෙට් එකෙන්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

පසුගියදා පැවැති යූ.ඇන්.පී. සංවත්සරයේ ඉදිරි පෙළ අසුන් ගෙන සිටින දේශපාලනඥයන් ගණන් කරන විට මතකයට නැගෙන්නේ 2024 අප්‍රේල් 06 ‘ගුරුදා විග්‍රහයේ’ පළවූ ලිපියය.Sri Lanka Latest News 'ඇපත් නැතිව පරදින ලංකාවේ දෙවැනි ඇමැති මණ්ඩලය'. එම ලිපියේ හෙඩිම නොහොත් සිරස්තලය පළවූයේ එහෙමය. පහත...

Read more
UN නොගිය ලංකාවේ ජනාධිපතිවරු දෙන්නා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

76 වසරක ශාපයේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවලයි රනිල් වික්‍රමසිංහගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහයි නැතිනම් අනුර කුමාරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය අමතන්න වෙන්නේ නැත. ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය නොහොත් යූ.එන්. එකට එකතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම දියත් කළේ හිටපු අගමැති සර්...

Read more
76 වසරක ශාපයේ ප්‍රභූ වත්කම්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘ඒ 1956 අග විතර. බණ්ඩාරනායක බෝම්බයක් පත්තු කළේ අපේ ඔළුවල….’ Sri Lanka Latest News සිරිමාවෝ කීවාය. ඔහු එදා කලින්ම ගෙදර ආවා. මට ඇහුණා ඔහු ඉන්නේ ප්‍රශ්නයක කියලා. ඔහු මට කීවා ගෙදර වැඩ පැත්තකින් තියලා ඔහු සමග වැදගත් ප්‍රශ්නයක් කතා කරන්න...

Read more
නේපාල රජ පවුල ගෙදර යවපු අගමැතිත් ගෙදර! ආණ්ඩුවටත් පාඩමක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

නේපාලයේ පන්නා දමපු අගමැති ෂර්මා ඔලි දුප්පත් ගොවි පවුලකින් පැවැත එන්නෙකි. ෂර්මා ඔලිට වයස අවුරුදු හතරේදී ඔහුගේ මව මියගියාය. 1958 ගංවතුරෙන් ඔවුන් වගා කළ ඉඩම් ඔවුන්ට අහිමි වූ අතර, ගම් අතහැර යන්න ඔවුන්ට සිදුවිය. එකල නේපාලය පාලනය කළ පංචායත් ක්‍රමයට...

Read more
විජය-ෆොන්සේකා සහ රනිල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

‘ජනාධිපතිතුමා කියනවා පැරැදුණොත් පරාජය භාර අරගෙන ගිහින් නිදාගන්නවා කියලා. එයාට නිදාගන්න ඉඩදිය යුතුද? නැහැ. එයාට දෙන්න ඕනා ඡන්දෙ නෙවෙයි හොම්බට පාරක්. ලබන 20 වැනිදට තමන් නිදාගන්න පැදුරත් අකුළාගෙන වෝඩ් පෙදෙසෙන් පිටවෙන්න සිද්ධ වේවි කියලා මම ජේ.ආර්.ට කියනවා. මම තමයි පක්ෂයේ...

Read more
Page 4 of 33 1 3 4 5 33

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more