‘ඇයි සර් ශිවා පසුපතිව තියාගත්තේ? එයා සිරිමාවෝගෙ මිනිහෙක්…?’Sri Lanka Latest News මේ, ජේ.ආර්., බණ්ඩාරනායක මැතිනිය 1975 පත්කළ නීතිපති ශිවා පසුපති නීතිපති ධුරයේ තියාගන්න ගත් තීරණය ජේ.ආර්.ගේම ඇමැති මණ්ඩලයේ ඇමැතිවරු ප්‍රශ්න කළ ආකාරයය. ජේ.ආර්. බණ්ඩාරනායක මැතිනිය පත්කළ අධිකරණ විනිසුරුවන් සියල්ලන්ගේම තනතුරු...
Read moreශ්‍රීමතී ඉරානි ඉන්දියාවේ පමණක් නොව ලංකාවෙත් ජනප්‍රිය චරිතයකි. ඇය ලංකාවේ ජනප්‍රිය වුණේ ‘මහගෙදර’ ටෙලිනාට්‍යයේ චරිතය වූ ‘තුල්සි’ චරිතයෙනි. ටෙලිනාට්‍ය පටන් ගනිද්දීම සිය මහගෙදරට ආරාධනා කරන තුල්සිගේ රංගනය ලංකාවේ රසිකයෝ ආදරයෙන් වැලඳ ගත්හ. ඇය එම ටෙලිනාට්‍යයෙන් ඉන්දියාවේද අතිශයින් ජනප්‍රිය විය. තුල්සි...
Read more2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තලතා අතුකෝරල ඉවත් වුණාට පසු නුවර සජිත්ගේ වේදිකාවට පොදුජන පෙරමුණු මන්ත්‍රිනී ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ නැග්ගාය. ගීතා සජිත්ගේ වේදිකාවට නැග සජිත්ට සහාය පළකොට පැය 24ක් යන්නට මත්තෙන් ජවිපෙ ජනාධිපති අපේක්ෂක අනුර ගීතාව උපහාසයට ලක් කළේ...
Read moreජේ.ආර්. එවක ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ආරාධනයක් මත ඇමෙරිකාවේ ධවල මන්දිරයට රාජ්‍ය සංචාරයක් යෑමට පෙර ජේ.ආර්.ට ඇමෙරිකාවෙන් ප්‍රශ්නාවලියක් ලැබුණේය. එහි අසා තිබුණේ ජේ.ආර්. ආසම කෑම, ආසම සින්දුව ගැනය. ජේ.ආර්. තමා ආසම සින්දුව ලෙස සඳහන් කර තිබුණේ ෆ්‍රෑන්ක් සිනාත්රාගේ ‘අයි ඩිඩ්...
Read more‘කොළඹ නරග සභාව අපේ. කොළඹ නගර සභාවේ හැමදාම ලෙළදුන්නේ කොළපාට කොඩි. මේක වාමාංශිකයන්ට දීලා අපිට ඇස් කන් වහගෙන ඉන්න පුළුවන්ද…?’Sri Lanka Latest News මේ, 1955දී එවක අගමැති සහ යූ.ඇන්.පී. නායක සර් ජෝන් කොතලාවල කෝපයෙන් වෙවුලමින් කී කතාවය. සර් ජෝන්ට කේන්ති...
Read more‘ජේ.වී.පී. එක හැමදාමත් බලවත් වෙන්නේ ගුරු ග්‍රහයා මාරුවෙන වෙලාවක. හැබැයි ඒ බලවත් වීම වැඩි කලක් තියෙන්නේ නැහැ. අවුරුදු දෙක තුනෙන් ඒ බලවත්කම නැතිවෙලා යනවා. 1971 දීත් එහෙමයි. 1987දීත් එහෙමයි. 2004දීත් එහෙමයි...’Sri Lanka Latest News මේ, ප්‍රවීණ ජ්‍යොතිෂවේදියෙක් ග්‍රහ තාරකා වෙනස්...
Read more2004 සුනාමිය එන විට ඇමෙරිකාවේ ජනාධිපති වූයේ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ය. බුෂ්ගේ ප්‍රතිවාදී පක්ෂය වූ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල නායකයෙක් වූයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ය. සුනාමි බෙලාවේ ලොව බොහෝ රටවලට අත්වූ ඉරණම ගැන හිතා බුෂ් දේශපාලන හතුරුකම් අමතක කොට සුනාමි ව්‍යසනයෙන් විනාශ...
Read more1956 මහ මැතිවරණය දේශපාලන ගංවතුරකි. ඒ ගංවතුරට ලංකාවේ විශාලතම පක්ෂය වූ යූ.ඇන්.පී.ය ගසාගෙන ගියේ මාලිගයක් ගංවතුරට ගසාගෙන යන්නා වගේය. ඒ දේශපාලන ගංවතුර ගහපු රැල්ලේ බඩපිනුම් ගැහුවේ බණ්ඩාරනායකය. ඔහු මහා ජන වරමකින් අගමැති වූයේ යූ.ඇන්.පී.ය බිඳදමා ප්‍රභූ පන්තිය පස්කොට නිර්ප්‍රභූ පන්තිය...
Read more1970 බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ වාමාංශික පක්ෂ ආණ්ඩුව තුනෙන් දෙකක බහුතර බලයකින් ආණ්ඩුව පිහිටුවන විට ලංකාවේ යූ.ඇන්.පී.ය හදපු ව්‍යාපාරික අධිරාජ්‍යයක් තිබිණි. 1956 බලයට ආ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකත් 1960 ජූලි මහ මැතිවරණයෙන් බලයට ආ බණ්ඩාරනායක මැතිනියත් මේ යූ.ඇන්.පී.ය හදපු බිස්නස් අධිරාජ්‍යය කුඩුපට්ටම් කරන්න...
Read moreරණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා 1990 පළමු වරට ඇමැති මණ්ඩල සංශෝධනයක් කරන විට ඒ ඇමැති මණ්ඩල සංශෝධනය තමන්ගේ විනාශය වෙයි කියලා හිතුවේ නැත. ඔහු ඒ ඇමැති මණ්ඩල සංශෝධනයෙන් කෘෂිකර්ම ඇමැති ලලිත් ඇතුලත්මුදලිව අධ්‍යාපන ඇමැති ධුරයට පත් කළේය. ලලිත් කෘෂිකර්මාන්ත ඇමැති ධුරයේ සිටියේත්...
Read moreකාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.