Monday, July 20, 2026
 
මෝඩිගෙ ‌නෙළුම් මලයි ‌ගෝඨාගේ ‌පොහොට්ටුවයි (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨාභය රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාව බලා පිටත් වූයේ ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා ලෙසය. මෙයට පෙර ඔහු අවසන් වරට ඉන්දියාවට ගියේ 2014 ඔක්තෝබරයේදීය. ඒ හරියටම මීට වසර 5කට පෙරය. ඔහු ඒ වෙලාවේ ඉන්දියාවට ගියේ මහින්දගේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ලෙසය. ඔහුගේ එම සංචාරයේදී...

Read more
යූ.එන්.පි.යට බැසිල් රාජපක්ෂ ‌කෙනකු වුවමනා කර තිබේ (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී හිමිදිරි පාන්දර ජාමයේ සමාජජාලාවල අධිවේගයෙන් සංසරණය වූ ඡායාරූපයක් විය. එනම් බැසිල් සහ බිරිය කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව යන්න ගුවන් තොටුපොළ පර්යන්තයේ බිය සැක මුසු පෙනුමෙන් ඇවිද යන ඡායාරූපයකි. “බැසිල් රට පනී…” පසු දින...

Read more
පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ලංකාවේ පළමු වන ජනාධිපතිවරණය වූ 1982 ජනාධිපතිවරණයේ සිට බලයේ සිටින ආණ්ඩුව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයකු පරාජය වී ඇත්තේ එක් වරකි. ඒ 2015 ජනාධිපතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂය. අනෙක් හැම අවස්ථාවකම බලයේ සිටින ආණ්ඩුව නම් කළ ජනාධිපති අපේක්ෂකයා ජය ගෙන ඇත....

Read more
හැත්තෑහතේ අලි මන්තරය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

අලියා වැටුණාම නැඟිට්ටවන එක ලේසි නැත. කරු ගහලවත් අලියා නැඟිට්ටවන එක බොරුය. අලියා අලියාම හිතල නැඟිට්ටොත් මිස නැඟිට්ටවන්න නම් බැරිය. මේ ටික හොඳින් තේරුම් ගෙන හිටියේ අලි නැඟිට්ටවන්න කප් ගහපු යූ.ඇන්.පී.යේ ඇත්ගොව්වා ජේ. ආර්.ය. ඔහු පක්‍ෂ නායකත්වය ගෙන අලියා නැඟිට්ටෙව්වේ...

Read more
රණසිංහ ‌ප්‍රේමදාස නැගිටියි (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූ මැයි මාසයේ පැවැති හදිසි නීති විවාදයේදී එවකට ප්‍රවෘත්ති රාජ්‍ය ඇමැති ඒ.ජේ. රණසිංහ පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ ප්‍රේමදාස ඝාතනය වූ දිනයේ රාත්‍රියේ කොළඹ හතේ රොස්මිඞ් පෙදෙසේ නිවෙසක ෂැම්පේන් සාදයක් තිබුණා යැයි කියාය. එම නිවෙසේ එක්තරා...

Read more
පින් පව් පලදෙන අන්තිම සති ‌දෙක (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

“ඡන්දෙන් කවුරු දිනයිද…?” මේ දවස්වල ත්‍රීවීල් එකේ, බස් එකේ, තේ කඬේ, කාර්යාලවල, හෝටල්වල, තානාපති කාර්යාලවල හැම තැනම කතාබහ කරන මාතෘකාව ඕකය. “ඔපීනියන් පෝල්වලින් නම් ගෝඨා ඉස්සරහින් ඉන්නේ…” මේ කොළඹ දේශපාලන වට මේස සාකච්ඡාවල කියන කතාවය. “ජ්‍යොතිෂවේදීන් නම් කියන්නේ සජිත් දිනනවා...

Read more
රජකම් කළත් කළ කම් පල ‌දෙනවාලූ (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

2015 ජනාධිපතිවරණයෙන් පරාජයවී මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් යන්න බඩු අස්කරද්දී රනිල් මහින්ද හමුවීමට එහි ගියේය. සාමකාමීව බලය හුවමාරු කරන ආකාරය ගැන සාකච්ඡා කිරීමෙන් පසු රනිල් නැඟිට යන්න හදද්දී මහින්ද රනිල්ගේ කනට කර යමක් කීවේය. “ඔය මනුස්සයව විශ්වාස කරන්න එපා. එයාට...

Read more
හරක් ඉන්න රටක සිංහයෙක් රජ ‌වෙයිද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වන විට රටේ සේනාධිනායක ආරක්ෂක ඇමැති, ජනාධිපති මෛත්‍රි හිටියේ විදේශ රටක නිවාඩුවක් ගතකරමින්ය. අගමැති රනිල් ලංකාවේ හිටියත් ඔහු මෛත්‍රිපාල - ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ කතාවේ කොටස්කාරයෙක් යැයි චෝදනා කොට මෛත්‍රි ඔහුට ආරක්ෂක මණ්ඩල රැස්වීමට...

Read more
අපි ‌නොදන්න රනිල් සහ ‌හේමා (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වුණේ බිරිය හේමා ප්‍රේමදාසයේ කේන්දරේ හින්දා යැයි එකල ප්‍රකට කතාවක් විය. ප්‍රේමදාස ජනාධිපති වූ විට මේ කතාව ලැව් ගින්නක් සේ පැතිරිණි. හැබැයි ප්‍රේමදාස දේශපාලනයේ තීන්දු තීරණ ගත්තේ සිරිසේන කුරේ වැනි ඔහුගේ ගෝලබාලයන් සමඟය. කුරේලා සමඟ ප්‍රේමදාස ගත්...

Read more
සජිත්ට දිනන්න රනිල් අවශ්‍යමද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1988 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු එවකට අගමැති ප්‍රේමදාස ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. ඔහුගේ වටේ සිටි අය කීවේ ජනාධිපතිවරණය දිනන්න නම් ජේ.ආර්. එක්ක ගනුදෙනු නතර කරන්න කියාය. එයට හේතුව ජේ.ආර්. ප්‍රේමදාසට අපේක්ෂකත්වය දෙන්න ඉදිරිපත් කරපු කොන්දේසිය නිසාය. එම කෝන්දේසි...

Read more
Page 32 of 33 1 31 32 33

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more