Wednesday, July 22, 2026
 
20 මැද මෝඩි මහින්දට කතා කළේ ඇයි? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ඉන්දියාව සිය කලාපය වන දකුණු ආසියාවේ රටවල හමුදා නායකයන් රාජ්‍ය නායකයන් බවට පත්වීම ගැන දක්වන්නේ නොසන්සුන්තාවයකි. එයට හේතුව පාකිස්තානයේ බලයට පත් සියා උල්හක් මෙන්ම මුෂාරෆ්ද, බංග්ලාදේශයේ බලයට පත් එර්ෂාඞ්ද කලාපය තුළ ඉන්දීය විරෝධී කල්ලි නිර්මාණය කිරීමට පුරුදුව සිටි නිසාය. වරක්...

Read more
සජිත්ගේ විපක්ෂය පණ මදිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

“සජිත්ට විපක්ෂනායකකම කරන්න දන්නේ නැහැ…” “සජිත් පණ මදි…” “සජිත්ගේ විපක්ෂය මහින්දගේ විපක්ෂයේ කාබන් කොපියක්…” “සජිත්ගේ විපක්ෂය ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ…” මේ මෙරට ප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන න්‍යායාචාර්යවරුන් කොළඹ තරු පහේ හෝටල්වල එක්රොක් වී නඟන මැසිවිල්ලකි. “කෝ… මොකක්ද සජිත්ගේ විපක්ෂය 20...

Read more
හතර දෙනාම සූරයෝ සහ සූරයන්ගෙත් සූරයා (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ප්‍රකට නළුවකු වූ රොජර් සෙනෙවිරත්න විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකි. විමල් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කඩාගෙන ජාතික නිදහස් පෙරමුණ හදද්දී රොජර් විමල් සමඟ එකට සිටගත්තේය. දැන් රොජර් විමල්ගෙන් වෙන්වී විමල්ට පහර ගහන...

Read more
සාජහාන්- 19 සහ 20 (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ලොව පුදුම හතෙන් එකක් වන ටජ්මහල හැදූ සාජහාන් රජ්ජුරුවෝ ටජ්මහල නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියාගේ අතහෙි ඇගිලි කැපූ බවට කතාවක් තිබේ. ඔහු එලෙස ඇගිලි කපා ඇත්තේ ඔහු තවත් රජ කෙනකුට මෙවැනි නිර්මාණයක් කර දීම වැළැක්වීමට යැයි ඒ කතාවේ සදහන් වේ....

Read more
U (උන්ගේ) N (නිව්ස්පේපර්) P (පක්ෂය) -උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

1977 ජේ. ආර්. බලයට ආ විට ජේ. ආර්.ගේ සමීපතම මිතුරා සහ ඥාතියකු මෙන්ම ජේ. ආර්.ගේ දේශපාලන උපදේශකයකු වූ රනිල්ගේ පියා එස්මන්ඞ් වික්‍රමසිංහ ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම නම් විජයවර්ධන - වික්‍රමසිංහ පවුලට අයත් බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් රජයට පවරාගෙන...

Read more
නපුරු 9 සහ පුපුරන 54 (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

අලුත් පාර්ලිමේන්තුවේ ඩලස් සහ කුමාර වෙල්ගම අපූරු කතා දෙකක් කීහ. ඩලස් කීවේ අලුත් පාර්ලිමේන්තුව ලංකාවේ නව වන පාර්ලිමේන්තුව බවත්, නවය නපුරු බවත්ය. වෙල්ගම කීවේ 2015 තේරී පත්වූ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ සිටියේ 54ක් බවත්, මෙවර සමගි ජනබලවේගයේ විපක්‍ෂයේ ඉන්නේත් මන්ත්‍රිවරු 54ක්...

Read more
සිංහල බලවේග රාජපක්ෂලාට එරෙහිව යයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙන්න කැලණි පන්සල තෝරා ගත්තේ නිකම්ම නොවේ. මහින්ද කැලණි පන්සල තෝරා ගත්තේ ජනාධිපතිවරණයේදී නාගයා මතු වුණු හින්දා කියල සමාජ මාධ්‍යවල හාස්‍යයට ලක්කළාට කැලණි පන්සල සංකේතවත් කරන්නේ ලංකාවේ සිංහල බෞද්ධ බලවේගවල නැඟිටීමයි. 1956 ටයි, කෝට්කාර කළු...

Read more
සජිත් රනිල් වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

1977 මහ ඡන්දයේදී එවකට යූ.ඇන්.පී. නායක ජේ. ආර්.ට ලංකා සමසමාජ පක්‍ෂයේ ඇන්. ඇම්. පෙරේරා සහ කොල්වින් ආර්. දි සිල්වා දිනවන්න ඕනෑ විය. හේතුව 1975න් පසු ඇන්. ඇම්. සහ කොල්වින්ලා බණ්ඩාරනායක මැතිනිය පරාජය කරන්න ඇයටත් ඇයගේ අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකටත්...

Read more
සජිත් ඉවරයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

‘තමුන්නාන්සේලා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවලා අපිට මහ මැතිවරණයට සංවිධානය වෙන්න මාස කිහිපයයි තිබුණෙ. තමුන්නාන්සේලා දන්නවා මේ මහ මැතිවරණයේ අපිට මුහුණ දෙන්න තිබුණු අභියෝග. නමුත් අවාසනාවකට අපිට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 9යි දිනාගන්න පුළුවන් වුණේ. 'බණ්ඩත්, බණ්ඩාගේ පක්‍ෂයත් ඉවරයි' කියල...

Read more
මෝඩි-ට්‍රම්ප් කාඩ් කුට්ටමේ රනිල් සහ සජිත් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට එරෙහිව වරායේ වැඩවර්ජනයක් දියත් කළ වෘත්තීය සමිති මහින්දව හමුවී විසඳුමක් ලබාගන්න මැදමුලනට ගිය විටදී මහින්ද අපූරු කතාවක් කියා තිබුණි. ‘ගිය පාර මට කෙළවුණේ ඇමෙරිකාවයි, ඉන්දියාවයි එක්ක හැප්පෙන්න ගිහිල්ලා ආයේ නම් මම ඒ මෝඩකම...

Read more
Page 28 of 33 1 27 28 29 33

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more