මෛත්‍රිපාල 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය කරලා රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්දව අගමැති ධුරයට පත්කළේ සිකුරාදා දිනයකය. හරියටම ඒ සතියේ බදාදා කැබිනට් මණ්ඩලය ඝෝෂාවක් විය. ඝෝෂාවට හේතු වූයේ කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ සහ ජපාන ඒකාබද්ධ ව්‍යාපෘතියකට පැවරීම...
Read moreරෝහණ විජේවීර අත්අඩංගුවට පත්වුණු වෙලාවේ ඔහු ඉල්ලීමක් කළේය. එනම් ඔහුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ළඟට අරගෙන යන්න කියාය. තමන්ට වෙනත් අයත් සමඟ කතා හෝ ගනුදෙනු නැතැයි ඔහු කී විට ඔහුව අත්අඩංගුවට ගත් ආරක්‍ෂක ප්‍රධානීන්ට තරහ ගියහ. එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රන්ජන්...
Read moreපහුගියදා පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මුදල් අමාත්‍යාංශයේ ඉන්නා සර්ව බලධාරී නිලධාරීන්ට උණ ගැනෙන්න ගැහුවේය. ඒ පහර දීමෙන් පසුදිනයේ රාජ්‍ය මාධ්‍ය යොදවාගෙන සර්ව බලධාරීන් කාටුන්වලින් තමාට පහර ගහනවා යැයිද ඔහු චෝදනාවක් කළේය. ආණ්ඩු පක්‍ෂයේ මැති, ඇමැතිවරු, මන්ත්‍රිවරු ඔහුගේ කතාවට සාවදානව සවන්දීගෙන සිටියේ...
Read moreඋදය ගම්මන්පිල බොහොම රස කතාකාරයෙකි. 2019 සැප්තැම්බර් 03 වැනිදා හරියටම ජනාධිපතිවරණයට මාස 2ක් පමණ තිබියදී ඔහු මාධ්‍ය අමතා රස කතාවක් කීවේය. මේ ඔහු කී කතාවය. ‘අපේ ආණ්ඩුව බලයට පත්වූ විගස අපි කේ.පී.ව ගෙනාවා වගේ අර්ජුන් මහේන්ද්‍රන්ව කුදළාගෙන එනවා. ඔහුට අත්...
Read moreගෝඨාගේ ආණ්ඩුවට වයස දැන් හරියටම අවුරුද්දකි. ගෝඨාට රට පාලනය කරන්න වරම් ඇත්තේ තව අවුරුදු හතරකි. ඒ හතරෙනුත් අන්තිම අවුරුද්ද ජනාධිපතිවරණයට සූදානම් වන වසර නිසා ඒ වසර ගණන්ගත නොහැකිය. ඒ අනුව බලන විට ඉතිරිව තියෙන්නේ වසර තුනක් පමණි. දවස්වලින් ගණන් කරනවා...
Read more'ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයේදී පහසු ජයග්‍රහණයක් අබියස…' 'ආර්ථිකය මෙලෙසම තිබුණොත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වළක්වන්න කිසිවකුට නොහැකිය…' මූඩිගේ මැතිවරණ විග්‍රහය 15.10.2019 මේ ලංකාවේ පමණක් නොව ලෝකයේම ආර්ථිකය ගැන විග්‍රහ කරන අනාවැකි පළකරන මූඩි කොරෝනා එන්න කලින් ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ගැන පළ කළ අනාවැකියය. කොරෝනාවෙන්...
Read more'ආණ්ඩුව ඇයි බයිඩන්ට බය...' මේ ඇමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවුණු නිවුස් දැකල ටොයියෝ නොහොත් රාජපක්‍ෂ විරෝධීන් අහන ප්‍රශ්නයක්ය. රාජපක්‍ෂවාදී සමාජ මාධ්‍යවල වැඩියෙන්ම පළවෙන්නේ ට්‍රම්ප් දිනන නිවුස්ය. ‘ට්‍රම්ප් දින්නොත් අපිට හොඳයි’ රාජපක්ෂවරුන්ගේ සිට රාජපක්ෂවාදීන්ද හිතන්නේ එහෙමය. හැබැයි මේ ලිපිය ලියන...
Read more'19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දුන්නේ එක මන්ත්‍රිවරයායි… ' 2015 අප්‍රේල් 28දා රාත්‍රි ටී.වී. පුවත්වල සහ පසු දින පත්තරවල පළ වූ මේ පුවත දැක 2015 ජනාධිපතිවරණයේදී මහින්දට ඡන්දය දුන්න ලක්‍ෂ 58ම හිටියේ අන්දුන්කුන්දුන් වෙලාය. ‘හත්තිලව්වයි, එතකොට අපිට විපක්‍ෂයක් නැද්ද..?’...
Read moreමහින්ද 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු කොළඹ ඔහුට නිල නිවෙසක් හෝ කාර්යාලයක් නොවීය. ඒ වෙලාවේ ඔහුගේ පිහිටට ආවේ නාරාහේන්පිට අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ය. හාමුදුරුවන් උන්වහන්සේගේ පන්සල මහින්දට නිවෙසක් සහ කාර්යාලයක් ලෙස පාවිච්චි කරන්න ඉඩ දුන්හ. ඒ වෙලාවේ මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ...
Read moreකොරෝනා ලංකාවට ආවේ සිංහල අවුරුද්ද කට ළඟ තියලාය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල අවුරුද්ද සමරන්න සිංහලයන්ට නොහැකි විය. එයට හේතුව ඉන්දියාවේ ආගමික සමුළුවකට සහභාගි වූ මුස්ලිම් බැතිමතුන් නිසා යැයි මතයක් එකල මාධ්‍ය රට තුළ සමාජගත කොට තිබුණි. මෙය ඇමැති අලුත්ගමගේද...
Read moreවිනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.