ඡන්ද දිනන මන්තරේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1990 ගණන්වල චන්ද්‍රිකා ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය සමග එක්වී පොදු පෙරමුණ හදනකොට බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුර බණ්ඩාරනායක රටම හිනස්සන කතාවක් කීවේය.Sri Lanka Latest News ‘අපේ අක්කා ත්‍රීවීල් පක්ෂ ටිකක් එක්ක සන්ධාන ගහනවා. ඒ සන්ධානයේ ඔක්කොම පක්ෂ සාමාජිකයන් ත්‍රීවීල් එකක...

Read more
රනිල්ගේ තේරීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2012 ඔක්තෝබරයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කළ ජනාධිපති නීතිඥ ලැයිස්තුව ප්‍රකාශයට පත්කළ විට යූ.ඇන්.පී.යේ බෝම්බයක් පිපිරුණි. එයට හේතුව මහින්ද නම් කළ ජනාධිපති නීතිඥ ලැයිස්තුවේ යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩල සභික රනිල්ට එරෙහි පක්ෂ කැරැලිවලදී රනිල්ට නීති උපදෙස් දෙන හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැති...

Read more
‘සන්ධානයට බයයි මල්ලියේ….!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1964 ආණ්ඩුවව පෙරළන්න යූ.ඇන්.පී. නායක සහ විපක්ෂ නායක ඩඩ්ලි අගමැතිනි බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ සභානායක සී.පී. ද සිල්වා සමග රහසිගත එකඟතාවක් ඇති කරගෙන තිබිණි. ඒ රහසිගත එකඟතාව නම් සී.පී. ද සිල්වාට අගමැති ධුරය දීමය. Sri Lanka Latest News ආණ්ඩුව පෙරලුණි. මහ...

Read more
ගැහැනියෙක් මිනිහෙක් කිරීමයි මිනිහෙක් ගැහැනියෙක් කිරීමයි හැර ඕන දෙයක් කරන්න පුළුවන් කී පාර්ලිමේන්තුවට ක්‍රිකට් ලොක්කන් ගෙදර යවන්න බැරි වුණු හැටි! උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ලංකාවේ ජනාධිපති තේරී පත්වී ඉන්නේ මහජන ඡන්දයකින් නොවේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 134කිනි. එයින් පේන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134ක් ඡන්දෙ දුන්නාම ලංකාවේ විධායක ජනාධිපති තෝරා පත්කරගත හැකි බවය.Sri Lanka Latest News 1964දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයක් එක් වී එවක ලංකාවේ අගමැති බණ්ඩාරනායක මැතිනිය...

Read more
මහඡන්දෙ ප්‍රතිඵල එනකොට දෙවෙනි අරගලය පටන් ගනීද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘කලින් එන්නේ මොන ඡන්දෙද?’ මේ දවස්වල කොළඹ දේශපාලන ඕපාදූප කතාකරන්නන්ගේ ප්‍රධාන මාතෘකාව ඒකය. ‘කලින් කිසිම ඡන්දයක් එන්නෙ නැහැ…’ Sri Lanka Latest News මේ, නීති විශාරදයෙක් කී කතාවකි. ‘ඇයි එහෙම කියන්නේ?’ මාධ්‍යවේදියෙක් ඇසුවේය. ‘ආණ්ඩුව අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට සහතික වෙලා තියෙනවා ඡන්ද තියන්න...

Read more
රජුන් දණ ගස්වන රජරට කුමාර කැරැල්ල! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රජරට ලංකාවේ පළමුවැනි රාජධානියය. පළමු රාජධානියේ අගනුවර පිහිටියේ අනුරාධපුරයේය. 1017 සොළී රජ රාජරාජ අනුරාධපුර රාජධානිය මුළුමනින්ම විනාශ කොට සිය රාජධානිය පොළොන්නරුවේ පිහිටුවනු ලැබීය. එවිට පොළොන්නරුව අගනුවර බවට පත්වේ. පසුව රාජරාජගේ පුත්‍රයාගේ හමුදාව පලවා හැර විජයබාහු රජු පොළොන්නරු රාජධානිය සියතට ගත්තත්...

Read more
‘උන් ඔක්කොම යාළුවො නෙමෙයි මල්ලි…!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

‘උන් ඔක්කොම යාළුවො මල්ලි…’ රන්ජන් රාමනායකගේ මේ ප්‍රකාශය ලංකාවේ ජනප්‍රියම සටන් පාඨයකි. ලංකාවේ හොරකම් ගැන කතාකරන තරු පහේ හෝටලයක හෝ ගමේ කඩමණ්ඩියේ හෝ ත්‍රීවීලරයේ කතාව අවසන් කරන්නේ රන්ජන් කිව්ව මේ කතාව හරි කියලාය. Sri Lanka Latest News ලංකාවේ හොරකමට එරෙහි...

Read more
කොළ පාට ලතා සහ නිල්-රතු නන්දා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

පසුගියදා යූ.ඇන්.පී. සම්මේලනයේදී සන්ෆ්ලවර් ගායකයකු මෙකල ‘අමු සින්දු’ නමින් ප්‍රකට ‘පිටකවරේ’ ගීතය ගයද්දී යූ.ඇන්.පී. පාක්ෂිකයෝ අන්දමන්ද වී බලා සිටියහ. සන්ෆ්ලවර් ගායකයා බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ඒ සින්දුවට පාක්ෂිකයන්ගෙන් ලැබුණේ නැත. පසුව සමාජ මාධ්‍යයන්හිද එම සින්දුව විහිළුවට ලක්විය. හේතුව එම ගීතය කෙලෙසින්වත්...

Read more
තරගයේ වීරයා රොෂාන්! තරගාවලියේ වීරයා සජිත්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2015 ජනාධිපතිවරණය දිනා ශ්‍රීලනිපයේ නායකත්වය භාරගෙන යූ.ඇන්.පී. සහ ශ්‍රීලනිපය එක්ව ජාතික ආණ්ඩුවක් හැදීමෙන් පසු ආණ්ඩුවෙන්වත්, විපක්ෂයෙන්වත් ප්‍රහාරවලට මුහුණ නොදුන් ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායකයා මෛත්‍රීපාල සිරිසේන විය. රාජපක්ෂ පවුලත් ඔහුට ගහන්න බය විය. විමල්ලා, උදයලාත් මුලදී ‘හිටං හුටං’ කිව්වාට පසුව මෛත්‍රී...

Read more
ප්‍රභාකරන් මරපු පියවරු දෙදෙනෙක්ගේ පුත්තු දෙදෙනෙක් 2024 සටනට! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1989 ප්‍රභාකරන් - ප්‍රේමදාස සාම සාකච්ඡා සඳහා ටීම් ලීඩර් හැටියට ප්‍රභාකරන් කොළඹට එව්වේ එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක මහත්තයාය. සාම සාකච්ඡා මේසයේදී මහත්තයා එවක ජනාධිපති ප්‍රේමදාස ගැන පැහැදුණි. ප්‍රේමදාස, මහත්තයා හමුවූ විටදී මහත්තයා අපූරු යෝජනාවක් ගෙන ආවේය.Sri Lanka Latest News ‘මමත් ඔබතුමා...

Read more
Page 2 of 23 1 2 3 23