1989 ප්‍රභාකරන් - ප්‍රේමදාස සාම සාකච්ඡා සඳහා ටීම් ලීඩර් හැටියට ප්‍රභාකරන් කොළඹට එව්වේ එල්.ටී.ටී.ඊ. නියෝජ්‍ය නායක මහත්තයාය. සාම සාකච්ඡා මේසයේදී මහත්තයා එවක ජනාධිපති ප්‍රේමදාස ගැන පැහැදුණි. ප්‍රේමදාස, මහත්තයා හමුවූ විටදී මහත්තයා අපූරු යෝජනාවක් ගෙන ආවේය.Sri Lanka Latest News ‘මමත් ඔබතුමා...
Read moreමෛත්‍රීපාල, රනිල්ගේ ආණ්ඩුව එක්ක ඉස්සෙල්ලාම හැප්පුණේ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව ඉවත් කරලාය. මෛත්‍රී, අර්ජුන් මහේන්ද්‍රන්ව ඉවත් කරන තීරණය ගත්තේ තට්ට තනියම නොවේ. අගමැති රනිල් එක්ක සාකච්ඡා කරලාය. රනිල් අකැමැත්තෙන් කැමැති විය. මහබැංකු අධිපති ධුරයට කුමාරස්වාමිගේ නම යෝජනා කළේ රනිල්ගේ නොනිල...
Read moreබණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමරා අනුර බණ්ඩාරනායකගේ පක්ෂ සාමාජිකත්වය ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය තහනම් කළේ 1993 ජූලි 15ය. පක්ෂ සාමාජිකත්වය තහනම් කළ පසු අනුර හිටියේ දේශපාලන අවුලකය. ඔහුට මහින්ද රාජපක්ෂ ඇතුළු අනුරවාදී මන්ත්‍රීවරුන්ගේ සහාය හිමි වුවද ඔහු ගත යුතු දේශපාලන තීන්දුව...
Read moreපහුගිය සතියේ මහින්ද රාජපක්ෂ කාටත් හිතන්න කතාවක් කීවේය.Sri Lanka Latest News ‘මට හැමදාම නායකත්වයේ ඉන්න බැහැ. අලුත් කෙනෙක් නායකත්වයට ගේන්න ඕනෙ…’ මේ, මහින්ද කී ඒ කතාවය. මහින්දගේ දැන් වයස අවුරුදු 77කි. මහින්ද 2005 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රීලනිපයේ නොනිල නායකත්වයට පත්වුවත් නිල...
Read more2013 නොවැම්බර් 13 යූ.ඇන්.පී. මූලස්ථානය වූ සිරිකොතේ අපූරු සිද්ධියක් සිදුවිය. එම සිදුවීම නම් ලංකාවේ යුද අපරාධ හෙළිදරව් කළ බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ සිරිකොතට පැමිණ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමය. පුවත්පත් සාකච්ඡාව සංවිධාන කළේ එවක යූ.ඇන්.පී. මන්ත්‍රී මංගල, පක්ෂ නායක...
Read more‘මේ රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මට පෙනුණේ පුළුවන් තරම් විගහට මේ බංකොලොත්භාවය නැති කරන්න. මම බලාපොරොත්තු වෙන්නේ ජූලි, අගෝස්තු වෙනකොට අයි.එම්.එෆ්. වැඩකටයුතු අවසන් කරලා සැප්තැම්බර් වෙනකොට බංකොලොත්භාවයෙන් ඉවත් කරන්න…’ Sri Lanka Latest Newsරනිල් වික්‍රමසිංහ21.05.2023ලංකාදීප ‘ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව...
Read moreමෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී සහභාගි වූ පළමු එක්සත් ජාතීන්ගේ සංවිධාන මහ සමුළුව වූයේ 2015 සැප්තැම්බර් සමුළුවය. මෛත්‍රීගේ එම සංචාරය රනිල්ගේ මාමාගේ පත්තරය වන ‘සන්ඩේ ටයිම්ස්’ විවේචනය කළේ මෙලෙසය.‘සිරිසේන ඔබත් රාජපක්ෂ වගේද නිව්යෝර්ක් යන්නේ?’ Sri Lanka Latest Newsසන්ඩේ ටයිම්ස්06.09.2015 සන්ඩේ ටයිම්ස්...
Read moreකියුබාවේ හවානා නුවර පැවැත්වෙන සමුළුවකට යන්න ඩුබායි ගුවන් තොටුපළේ වී.අයි.පී. පර්යන්තයේ සිටි රනිල් ඉන්දියාවේ බංගලි ප්‍රාන්ත මහ ඇමැතිනී මම්තා බෙනර්ජි දැක ඇය අසලට පැමිණි බව මම්තා බෙනර්ජි සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත. එහිදී රනිල් මම්තා බෙනර්ජිගෙන් අපූරු ප්‍රශ්නයක් අසා...
Read moreමෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වී වසරකට පසු එනම් 2016 ඔක්තෝබර් 12 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී බෝම්බයක් අතහැරියේය. ඔහු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු හමුදා නායකයන් උසාවි කූඩුවට නැග්ගීම ගැන තමා අප්‍රසාදය පළ කරන බවත්, තමන්...
Read moreරනිල් යූ.ඇන්.පී. නායකත්වයට පත්වීමෙන් පසු මුහුණ දුන් පළමු ජනාධිපතිවරණය 1999 ජනාධිපතිවරණයය. එවක ජනාධිපතිනි චන්ද්‍රිකා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විගස රනිල් වහාම කළේ යූ.ඇන්.පී. සම්මේලනයක් කැඳවීමය. පාක්ෂිකයන් සහ රනිල්ගේ ගෝලයෝ හිතුවේ රනිල් ප්‍රජාතන්ත්‍රවාදීව ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂ සම්මේලනයෙන් අනුමත කරගෙන පක්ෂය ජනාධිපතිවරණයට...
Read moreවිවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.