2005 ජනාධිපතිවරණයේදී විවාදයකට එන්න යැයි එවක විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ එක දිගට මහින්දට ලිපි ලීවේය. ඔහුගේ ප්‍රධානතම කොන්දේසිය වූයේ විවාදය කළ යුත්තේත්, විවාදය විකාශය කළ යුත්තේත් ස්වාධීන මාධ්‍ය ආයතනයක බවය. ආණ්ඩුවේ හොරණෑ වන ජාතික රූපවාහිනියේ සහ...
Read more1982 ජේ.ආර්.ගේ දේශපාලන ජීවිතයේ පීක් එක නොහොත් උච්චම අවස්ථාවය. 1982 ජනාධිපතිවරණය ජේ.ආර්. දින්නේ ලංකාවේ ජනප්‍රියතම නායකයා ලෙසය. ඔහු කොයි තරම් ජනප්‍රිය වී සිටියාද කියනවා නම් ජේ.ආර්.ගේ රුව සහිත පින්තූරයක සිගරැට්ටුවකින් ජේ.ආර්.ගේ නහය පිච්චුවා කියා මිනිහෙක්ව තවත් පිරිසක් පොලිසි අරගෙන ගොස්...
Read more‘වහාම ලංකා ජාතික සංගමය විසුරුවා හැරිය යුතුයි…’Sri Lanka Latest News 1949 මැයි 30 ඩී.ඇස්. සේනානායක ලංකා ජාතික සංගමයේ නුවර සමුළුවේදී කීවේ තමන් තවදුරටත් ලංකා ජාතික සංගමයේ ඉන්න අදහසක් නැති බව කියාපාමිනි. ලංකා ජාතික සංගමය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් පූර්ණ නිදහස ඉල්ලීමත්, කොමියුනිස්ට්...
Read more2023 මාර්තු 03 ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. එනම් 2023 පළාත් පාලන ඡන්දය සඳහා 2025 අයවැයෙන් වෙන්කළ මුදල් වහාම මුදාහැර ඡන්දය පවත්වන්න කියාය. මේ නියෝගය නිකුත් කළාට පසු රනිල් පාර්ලිමේන්තුවට පැමිණ ඡන්ද තියන්න සල්ලි හොයන්න අධිකරණයට බැහැ යැයි කීවේය. ඉන් පසු...
Read moreලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමු වරට ඡන්දයකදී විවාදයකට අභියෝග කරනු ලැබුවේ 2005 ජනාධිපතිවරණයේදීය. යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක රනිල් 2005 දී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂට පළමු වරට විවාදයකට අභියෝග කළේය. රනිල් වෙනුවෙන් විවාදයට අවශ්‍ය පහසුකම් සකස් කිරීම බාර වූයේ එවක...
Read moreරනිල් අරගලය මර්දනය කරන්න පටන් ගත් විට ගෝල්ෆේස් අරගල භූමියට ඇවිත් රනිල්ට සහ රාජපක්ෂලාට අභියෝග කළේ වෙන කවුරුවත් නොව ප්‍රවීණ නිළි දමිතාය. මියගිය සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස දිවුරුම් දෙන විට දමිතා කීවේ රනිල්ගෙන් තටු අරගෙන පල් හොරු ඉගිල්ලෙන්න හදනවා...
Read moreසී.පී. ද සිල්වා ඇමැති මණ්ඩලයේදී කිරි වීදුරුව බිව්වේ නැත්නම් දහනායක කවදාවත් ලංකාවේ අගමැති වන්නේ නැත. දහනායක අගමැති වුණේ සී.පී. ද සිල්වා බණ්ඩාරනායක ඝාතනය වීමට පෙර පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී විෂ සහිත කිරි වීදුරුවක් බී සිහිසුන්වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩන් රැගෙන...
Read moreප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් භාරදීලා ලලිත්, ගාමිණී සහ ප්‍රේමචන්ද්‍ර ගහපු රාජාලියා පත්තරේ ලලිත් ඝාතනය වූ සතියේ අපූරු කාටූනයක් පළවිය. එහි දැක්වුණේ මල් වට්ටියක් හිස තබාගෙන පන්සල් යන ප්‍රේමදාසගේ ඇඟේ වහලා ඉන්න නයි සහ පොළොන්ගුය.Sri Lanka Latest News ‘නපුරු දුදනන්ගේ සියොළඟම විෂය’...
Read more2000 මහ මැතිවරණ පරාජයෙන් පසු එවක විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. නායක රනිල්ට එරෙහිව ආ කැරැල්ල රනිල්ගේ නායකත්වයට එරෙහිව ආ ලොකුම කැරැල්ලය. කැරැල්ලට නායකත්වය දුන්නේ නියෝජ්‍ය නායක කරු ජසයූරිය සහ උපනායක ගාමිණී අතුකෝරලය. ගාමිණී සහ කරු රනිල්ට එරෙහිව කැරැල්ල ගහන්න ලොකුම...
Read more1977 මහ ඡන්දයට පාර්ලිමේන්තුව විසුරුවා හැරියාම එවක විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන කතානායක ස්ටැන්ලි තිලකරත්නට යෝජනාවක් ගෙන ආවේය.Sri Lanka Latest News ‘ඔබ ස්වාධීනව තරග කරන්න. අපි යූ.ඇන්.පී.යෙන් අපේක්ෂකයෙක් දමන්නේ නැහැ...’ මේ, ජේ.ආර්., බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පත් කළ කතානායක ස්ටැන්ලි තිලකරත්නට කළ...
Read moreරජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.