සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනපති අපේක්ෂක ලෙස නම්කළ යුතු බවට ඉල්ලමින් රට පුරා පවත්වන රැලි මාලාවේ තුන්වැන්න බ්‍රහස්පතින්දා (03) කුරණෑගලදී පැවැත්වීමට නියමිතය. ඒ සදහා සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත. පසුගිය සිකුරාදා (30) දිනයේදී අගමැතිවරයා හා එජාප...
Read moreජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් කරගෙන සිටි පරිදි පළාත් සභා මැතිවරණය පැවැත්වීම හෝ කුරුණෑගල සාලින්ද දිසානායක මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන ශ්‍රීලනිපයට ලබා ගැනීම යන දෙකම මේ වනවිට අසාර්ථක වී තිබේ. මීට පෙර ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ජන්දය පැවැත්විය හැකිද...
Read moreතෙදින නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිටින්නේ මාලදිවයින් රාජ්‍යයේය. මේ අතර නිල රාජකාරී කටයුත්තකට සහභාගී වීම සදහා කතානායක කරු ජයසූරිය මහතාද ඉකුත් සෙනසුරාදා (31) දිනයේ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබිණ. ඒ අනුව අගමැතිවරයාත්, කතානායක...
Read moreපොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යපාරයට සක්‍රියව දායකත්වය සැපයූ හිටපු හමුදා නිලධාරීන් විශාල පිරිසක් හදිසියේම ඉන් ඉවත් කිරීම කටයුතු කිරීම මුල්කරගෙන එම පාර්ශවය තුළ බරපතළ අර්බුදයක් මතුව ඇති බව දැනගන්නට ඇත. මේ ආකාරයට හිටපු හමුදා නිලධාරීන් සමීපයට ගෙන...
Read moreඅගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර ඇතිකරගත් එකගතාව කඩා බිද දමන ලෙසට ප්‍රේමදාස පිලේ මන්ත්‍රීවරුන්ගෙන් සජිත් ප්‍රේමදාස මහතාට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතින බව වාර්තා වේ. ඒ අනුව දැනට විනය පරීක්ෂණ ක්‍රියාත්මක මන්ත්‍රිවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පෙරේරා වැනි අමාත්‍යවරුන්...
Read moreහෙට (03) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනයේදී දෙපැත්තටම නැති කතාවක් ිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව වාර්තා වේ. මීට පෙර සියල්ලන්ම බලාපොරොත්තුවෙන් සිටියේ ජනාධිපතිවරයා පොහොට්ටුව සමග සන්ධානගත වන පුවත නිල වශයෙන් මෙම සම්මේලනයේදී ප්‍රකාශ කරනු ඇතැයි කියාය....
Read moreශ්‍රීී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන ලසිත් මාලිංගගේ කොණ්ඩය කපද්දී කරණවෑමියා (බාබර්) විසින් කන තුවාල කර ඇත. ඒ අනුව අද (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේ නවසීලන්තය සමග පැවැත්වෙන පළමු 20-20 තරගය සදහා සිය කනෙහි වූ තුවාලයට ප්ලාස්ටරයක් දමාගෙන මාලිංග...
Read moreදෙසැම්බර් 02 වැනිදා සිට 12 වැනිදා දක්වා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත බැවින් බොහෝදුරට ජනාධිපතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වීට නියමිත බව දැනගන්නට ඇත. දැනටමත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසම් සභාව වෙත මේ දැනුම් දීමට කටයුතු කොට තිබේ. මැතිවරණ කාලසටහන අනුව ජනාධිපතිවරණය...
Read moreරනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර පෙරේදා (29) සිදුව තිබූ හදිසි හමුවෙන් පසු සජිත්ට සහාය දැක්වූ මැති ඇමැතිවරුන් කිසියම් තිගැස්මකින් සිටින බව වාර්තා වේ. කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිිංහ මහතා සමග මුහුණට මුහුණ සාකච්ජාවකට නොයන ලෙසට එම පාර්ශ්වයෙන් ලැබී තිබුණු...
Read moreඑජාප සභාපති කබීර් හෂීම් මහතාෙගේ විෂය පථයට ගැනෙන ඛනිජතෙල් අමාත්‍යංශය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට වහාම පත්කරන ලෙස අගමැතිවරයා ලිඛිතව ජනාධීපතිවරයා වෙත දැනුම් දී තිබුණද ජනාධිපතිවරයා ෙමේ වනවිට කබීර් හෂීම් මහතා ආරක්ෂා කිරීමේ පිළිවෙතක නිරත වී සිටින බව දැනගන්නට ඇත. ඒ...
Read moreලංකාවේ තෙල් මිල මේ වෙනකොට සඳහන් වෙලා තියෙන්නේ ඉහළම අගයක් විදියට. වාර්තා වන විදියට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයක් ගත්තු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.