තෙදින නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිටින්නේ මාලදිවයින් රාජ්‍යයේය.
මේ අතර නිල රාජකාරී කටයුත්තකට සහභාගී වීම සදහා කතානායක කරු ජයසූරිය මහතාද ඉකුත් සෙනසුරාදා (31) දිනයේ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබිණ.
ඒ අනුව අගමැතිවරයාත්, කතානායක කරු ජයසූරිය මහතාත් එකම කාලසීමාවකදී මාලදිවයින බලා පිටත්ව යෑම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්රයේ හෝ දෙනාගේ අවධානය යොමුව ඇති බවක් දැකගන්නට ඇත.