ශ්‍රීී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන ලසිත් මාලිංගගේ කොණ්ඩය කපද්දී කරණවෑමියා (බාබර්) විසින් කන තුවාල කර ඇත.
ඒ අනුව අද (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේ නවසීලන්තය සමග පැවැත්වෙන පළමු 20-20 තරගය සදහා සිය කනෙහි වූ තුවාලයට ප්ලාස්ටරයක් දමාගෙන මාලිංග ක්‍රීඩා කිරීමට නියමිතය.










