Thursday, June 4, 2026
 

Exclusive

නිමල් සිරිපාල තනිවම සටනක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‌පොහොට්ටුව සමග සන්ධානගත කරවීම සදහා එහි උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂය ඇතුළේ විශාල සටනක් තනිවම සිදු කරමින් සිින බව දැනගන්නට ඇත. අනෙකුත් ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් වත්මන් තත්ත්වය යටතේ ‌කෙසේවත් ‌පොහ‌ොට්ටුව සමග සන්ධානගත ‌නොවිය...

Read more
සජිත්ට අස්සන් ගැනීම රංජිත් බාර අරන්

සජිත් ‌ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ‌ලෙසට ‌මේ දිනවල අත්සන් ගන්නා ලිපිය ‌වෙනුවෙන් ‌‌පක්ෂයේ ‌‌ජ්‍යෙෂ්ඨයන්ගෙන් අත්සන් ගැනී‌මේ කටයුත්ත අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් භාරගෙන ඇත. ඒ අනුව ‌මේ දිනවල රංජිත් මද්දුමබණ්ඩාර මහතා අදාළ ලිපිය රැගෙන පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන්...

Read more
සම්මේලනයෙන් පස්සේ ‌මෛත්‍රි සතුටු වුණේ ‌මෙහෙමයි

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රිලනිපයේ 68 වැනි සම්මේලනය අවසන් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රිලනිප ‌‌ජ්‍යෙෂ්ඨයන් පක්ෂ මහලේකම් දයාසිරි ජය‌සේකර මහතාගේ නිවසේ පැවැති රාත්‍රි ‌භෝජන සංග්‍රහයකට සහභාගි වී තිබේ. මුලින් ‌මෙම රාත්‍රි ‌භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා සහභාගි ‌නොවනු ඇති බවට අදහස් පළ...

Read more
මෛත්‍රිගෙ සම්මේලන කතාවට රාජපක්ෂවරු අප්සට්

68 වන සම්මේලනය අමතා ජනාධිපති ‌මෙමත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ කතාව මුල් කරගෙන රාජපක්ෂවරුන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව දැනගන්නට ඇත. මෙම කතාවේදී ‌පොහ‌ොට්ටුව සමග සන්ධානගතවීම සම්බන්ධ‌යෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් ‌නොදැක්වූ ජනාධිපතිවරයා ඒ ‌වෙනුවට එජාප නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතාට...

Read more
සලකුණ අස්සේ සන්ධාන සාකච්ජා හිරවෙයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණ අතර සන්ධානගත වීමේ සාකච්ජා 'සලකුණ' ‌මුල්කරගෙන අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව දැනගන්නට ඇත. මෙම සාකච්ජාවලදී ශ්‍රීලනිපය බුලත් ‌කොළයෙන් තරග වැදිය යුතු බව කියද්දී ‌පොදුජන ‌පෙරමුු‌ණේ නියෝජිතයන් වන මහින්ද-බැසිල් කණ්ඩායම ‌පොහොට්ටුවෙන් තරග...

Read more
සජිත් පුුංචි මන්ත්‍රීවරුන් ‌කොළඹට ‌ගෙන්වයි

එජාපය නියෝජනය කරන සියලුම පළාත්පාලන මන්ත්‍රිවරුන් ‌කොළඹට කැදවීමට සජිත් ‌ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත. ලබන 07 වැනිදා ‌මෙම හමුව ‌කොළඹදී පැවැත්වීමට තීන්දු වී තිබේ. අගමැතිවරයා සමග පසුගිය බ්‍රහස්පතින්දා ඇති කරගත් එකගතාව බිද දමමින් ‌මෙම රැස්වීම පැවැත්වෙනු ඇති බව දැනගන්නට ඇත.

Read more
සජිත් ‌05 කුරුණෑගලට එනවා: රනිල්ගෙන් 18 රට ‌හොල්ලන තීන්දුවක්

සජිත් ‌ප්‍රේමදාස මහතා එජාප ජනපති අපේක්ෂක ‌ලෙස නම්කළ යුතු බවට ඉල්ලමින් රට පුරා පවත්වන රැලි මාලාවේ තුන්වැන්න ‌බ්‍රහස්පතින්දා (03) කුරණෑගලදී පැවැත්වීමට නියමිතය. ඒ සදහා සජිත් ‌ප්‍රේමදාස මහතාද සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත. පසුගිය සිකුරාදා (30) දිනයේදී අගමැතිවරයා හා එජාප...

Read more
මෛත්‍රිට පිට පිට පරාජයන් ‌දෙකක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් කරගෙන සිටි පරිදි පළාත් සභා මැතිවරණය පැවැත්වීම ‌හෝ කුරුණෑගල සාලින්ද දිසානායක මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන ශ්‍රීලනිපයට ලබා ගැනීම යන ‌දෙකම ‌මේ වනවිට අසාර්ථක වී තිබේ. මීට ‌පෙර ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට ‌පෙර පළාත් සභා ජන්දය පැවැත්විය හැකිද...

Read more
රනිල් කරු ‌දෙන්නම මාලේ

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගිය රනිල් වික්‍රමසිංහ මහතා ‌මේ වනවිට සිටින්නේ මාලදිවයින් රාජ්‍යයේය. මේ අතර නිල රාජකාරී කටයුත්තකට සහභාගී වීම සදහා කතානායක කරු ජයසූරිය මහතාද ඉකුත් ‌සෙනසුරාදා (31) දිනයේ මාලදිවයින බලා පිටත්ව ‌ගොස් තිබිණ. ඒ අනුව අගමැතිවරයාත්, කතානායක...

Read more
ගෝඨාගේ හමුදා නිලධාරීන් කැපුවාට ඇතු‌‌‌ළෙ කචල්

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ‌ගෝඨාභය රාජපක්ෂ මහතා‌ගේ මැතිවරණ ව්‍යපාරයට සක්‍රියව දායකත්වය සැපයූ හිටපු හමුදා නිලධාරීන් විශාල පිරිසක් හදිසියේම ඉන් ඉවත් කිරීම කටයුතු කිරීම මුල්කරගෙන එම පාර්ශවය තුළ බරපතළ අර්බුදයක් මතුව ඇති බව දැනගන්නට ඇත. මේ ආකාරයට හිටපු හමුදා නිලධාරීන් සමීපයට ‌ගෙන...

Read more
Page 5016 of 5020 1 5,015 5,016 5,017 5,020