Thursday, June 4, 2026
 

Exclusive

ජාතික නිදහස් ‌පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සුපිරි පන්නයේ කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු ‌කොට තිබේ. නුගේගොඩ පාගොඩ පාරේ ‌මෙම සුපිරි කාර්යාලය පිහිටා ඇත. ගෝඨාභය රාජපෂ මහතාගේ ජනපතිවරණ සටනේ මාධ්‍ය ප්‍රකාශක ධූරය බලාපොරොත්තුවෙන් සිටි වීරවංශ මහතා රාජපක්ෂ...

Read more

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සජිත් ‌ප්‍රේමදාස මහතා හා කරූ ජයසූරිය යන මහත්වරුන් ‌වෙනවෙනම හමුවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය ‌කොට ඇත. ඒ අනුව ‌හෙට (08) දින ‌පෙරවරු 9.30ට අරලිය ගහ මන්දිරයේදී සජිත් ‌ප්‍රේමදාස මහතා හා...

Read more

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව අද (06) නිවේදනය කළේය. ඒ වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී අරලිය ගහ මන්දිරයේදී පක්ෂ ‌ජෙෂ්ඨයන් සමග පැවැති විශේෂ රැස්වීමකදීය. මීට පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන් සියලු ‌දෙනාම සහභාගී වී...

Read more

හෙට (06) පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප- ‌පොහ‌ොට්ටු සාකච්ජාවලට ප්‍රථම තවත් ‌දේශපාලන තුරුම්පුවක් ගැසීමට ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු ‌කොට ඇත. ඒ අනුුුුුව ඉදිරි ජනාධිපිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එම පක්ෂය අද (05) නිවේදනය කර සිටියේය. මේ...

Read more

හෙට (06) දින ‌පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයට පැමිණෙන ‌ලෙසට පක්ෂයේ සියලුම ‌ජ්‍යෙෂ්ඨ මැතිඇමැතිවරුන්ට දැනුම් දීමට රනිල් වික්‍රමසිිංහ මහතා අද (05) දිනයේ කටයුතු ‌කොට ඇත. ඒ අනුව ‌හෙට දිනයේදී වික්‍රමසිංහ මහතා තමන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දුව පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දීමට...

Read more

අද (05) පැවැති කුරුණෑගල රැලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහා පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට සජිත් ‌ප්‍රේමදාස මහතා තීන්දු කර තිබුණද ඔහුට හිතවත් මැතිඇමැතිවරුන්ගෙන් එල්ල වූ විශේෂ බලපෑම් හමුවේ එම කතාව ‌නොකිරීමට අවසන් ‌‌මොහොතේදී ප්‍ර්‍රේමදාස මහතා තීන්දු ‌කොට ඇත. ඊ‌යේ...

Read more

අගමැති රනිල් වික්‍රමසිිංහ මහතා ඊ‌යේ (05) රාත්‍රියේ පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක තීන්දුවක් රැගෙන ඇති බව දැනගන්නට ඇත. අගමැතිවරයාගේ එම තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුළත නිල වශයෙන් පක්ෂයටත්, රටටත් දැනුම් දීමට නියමිත බව වාර්තා ‌වේ....

Read more

අද (05) පැවැත්වෙන කුරුණෑගල රැලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා සූදානමින් සිටින බව දැනගන්නට ඇත. වික්‍රමසිංහ මහතාට අමතරව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පිළිබදවද සජිත් ‌ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින...

Read more

ශ්‍රීී ලංකා නිදහස් පක්ෂයෙන් විනය පියවර ගන්නා බවට දැනුම් ‌දෙමින් පසුගියදා පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා යැවූ ලිපිවලට එම පස්දෙනාම එක්ව එක් ලිපියක් පිළිතුරු වශයෙන් යැවීමට තීන්දු කොට ඇත. මෙහිදී දැකගන්නට ඇති විශේෂත්වය වන්නේ එම පස්දෙනා ප්‍රධාන පක්ෂ ‌දෙකටම සම්බන්ධ...

Read more

රජයේ ඉතා වගකිවයුතු අංශයක් ‌පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ‌මෙන්ම හිටපු ආරක්ෂක ‌ලේකම් ‌ගෝඨාභය රාජපක්ෂ මහතාා සම්බන්ධයෙන් අතිශය රහසිගත ‌ලේඛනයක් ශ්‍රි ලංකාවේ පිහිටිි අමෙරිකානු තානාපති කාර්යාලය ‌වෙත භාර දී ඇති බව ඉතා විශ්වාස තටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. මේ සම්බන්ධයෙන් සියලු ‌තොරතුරු...

Read more
Page 5015 of 5021 1 5,014 5,015 5,016 5,021