එජාපය නියෝජනය කරන සියලුම පළාත්පාලන මන්ත්‍රිවරුන් කොළඹට කැදවීමට සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත.
ලබන 07 වැනිදා මෙම හමුව කොළඹදී පැවැත්වීමට තීන්දු වී තිබේ.
අගමැතිවරයා සමග පසුගිය බ්‍රහස්පතින්දා ඇති කරගත් එකගතාව බිද දමමින් මෙම රැස්වීම පැවැත්වෙනු ඇති බව දැනගන්නට ඇත.