අද (05) පැවැත්වෙන කුරුණෑගල රැලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
වික්‍රමසිංහ මහතාට අමතරව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පිළිබදවද සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.