ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සුපිරි පන්නයේ කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු කොට තිබේ.
ADVERTISEMENT
නුගේගොඩ පාගොඩ පාරේ මෙම සුපිරි කාර්යාලය පිහිටා ඇත.
ගෝඨාභය රාජපෂ මහතාගේ ජනපතිවරණ සටනේ මාධ්‍ය ප්‍රකාශක ධූරය බලාපොරොත්තුවෙන් සිටි වීරවංශ මහතා රාජපක්ෂ පාර්ශ්වය විසින් එය ඩලස් අලහප්පරෙුම, කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ට පැවරීමෙන් පසු කිසියම් කලකිරීමක සිටින බවද දැනගන්නට ඇත.