රජයේ ඉතා වගකිවයුතු අංශයක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාා සම්බන්ධයෙන් අතිශය රහසිගත ලේඛනයක් ශ්‍රි ලංකාවේ පිහිටිි අමෙරිකානු තානාපති කාර්යාලය වෙත භාර දී ඇති බව ඉතා විශ්වාස තටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු අප සතුව මේ වනවිටත් පවතින නමුත් අදාළ අංශ පිළිබද කිසිවක් අපි මේ මොහොතේ හෙළිදරව් කිරීමට කටයුතු නොකරමු.
කෙසේවෙතත් අදාළ රහසිගත ලේඛනය මගින් ගෝඨභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක ප්‍රශ්න 3ක් විමසා ඇති බව දැනගන්නට ඇත.