පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අස්සන් තබන ලිපියට මේ වනවිට මන්ත්‍රීවරුන් 70කට අධික පිරිසක් අත්සන් තබා ඇති බව දැනගන්නට ඇත. ඉකුත් සති අන්තය වනවිට එම ප්‍රමාණය 45කට සීමා වී තිබූ...
Read moreආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම බදාදා (27) දක්වා කල් දමා ඇති බව දැනගන්නට තිබේ. ඇමැති තනතුරු සදහා සාමාජිකයන් තෝරාගැනීමේදී මතුව ඇති අර්බුදය මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත. ජනාධිපතිවරයා සිය වැඩ බාරගනිමින් කියා සිටියේ අද (25) දින රාජ්‍ය අමාත්‍යවරුන්...
Read moreකිසියම් පිරිසක් විසින් පානදුර සහ කෙරවලපිටිය ප්‍රදේශවල මාර්ග නාමපුවරුවල දමිළ භාෂාවෙන් කර තිබූ හැදින්වීම ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග මැදිහත් වී ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා වහාම එම නාමපුවරු යළි සකස් කරන ලෙස දැනුම්...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා තමන්ට බැන තර්ජනය කළ බව කියමින් මාතලේ නාඋල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජය සේනාරත්න මහතා මාතලේ පොලිසියට පැමිණීල්ලක් ඉදිරිපත් කොට ඇත. moiv 339/199 යන අංකය යටතේ ඉදිරිපත් කොට ඇති මෙම පැමිණිල්ල...
Read moreසජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල යාල වනෝද්‍යානය තුළට වී කල් ගතකරමින් සිටින බව දැනගන්නට ඇත. පසුගිය සිකුරාදා සිටම මෙසේ ප්‍රේමදාස මහතා වනෝද්‍යානය තුළට වී සිටින බැවින් කිසිවකුටත් ඒ මහතා සමග සම්බන්ධතා පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බව පැවසේ. වනෝද්‍යානය...
Read moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ පරීක්ෂණ මෙහෙයවු පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අද (24) දහවල් කිසිවකුටත් නොකියා විදේසගතව ඇත. දහවල් 12.50ට ඩබ්ලිව් කේ 0065 නැමැති යානයෙන් ඒ මහතා බිරිද හා දරු තිදෙනා...
Read moreආණ්ඩුවේ ආයතනවල ප්‍රධාන තනතුරු පිරවීම සදහා වූ තේරීම් කමිටුව මේ වනවිට ජනාධිපතිවරයා විසින් නම් කරනු ලැබ තිබේ. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සුසන්ත රත්නායක, ඩයන් ගෝමස් හා නාලක ගොඩහේවා යන මහත්වරුන්‌ගෙන් මෙම කමිටුව සමන්විතය. අමාත්‍යවරුන් දිවුරුම් දීමේදී ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම ඔවුනට දැනුම්...
Read moreඉදිරියේදී සිදු කිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලදී ගාමිණී දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන නවීන් දිසානායක මහතා හට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දීමට යෝජනා වී ඇති බව දැනගන්නට ඇත. මේ සදහා දැනටමත් පක්ෂ නායකත්වය වෙත යෝජනා ඉදිරිපත්ව ඇති අතර...
Read moreආරක්ෂක අමාත්‍ය ධූරය මේ වනතෙක් කිසිවකුට ලබා නොදීම නිසා එම අමාත්‍ය ධූරය තවමත් හිස්ව පවතින බව දැනගන්නට ඇත. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවට අනුව සේනාධිනායකයා වශයෙන් රාජකාරී කළ හැකි වුවද 19 වැනි සංශෝධනයට අනුව කිසිදු අමාත්‍ය තනතුරක් ජනාධිපතිවරයා හට දැරිය නොහැක. පසුගියදා 15...
Read moreදිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කර ඇත. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙසේ සන්නද්ධ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර තිබේ. සිය...
Read moreමාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.