අලුත් දේශපාලන පක්ෂයක් පිළිබදව සජිත් ප්‍රේමදාස මහතා පළමුවරට සිය මන්ත්‍රී කණ්ඩායම හමුවේ අදහස් දක්වා ඇති බව දැනගන්නට ඇත. ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ඉකුත් සදුදා දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී තමන්ට සහාය ලබා දුන් එජාප මන්ත්‍රීවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් ලබා දෙමින් ප්‍රේමදාස මහතා...
Read moreමෛත්‍රීපාල සිරිසේන මහතාෙගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රාත්‍රීයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අතරතුරදී සිරිසේන මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා ගෙන තිබේ. ඒ, අමාත්‍යවරුන් පත් කිරීමේදී ශ්‍රීලනිපයට හිමි අමාත්‍ය ධූර සංඛ්‍යොව පිළිබදව නිශ්චිතව දැනගැනීම සදහාය....
Read moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යළි පාර්ලිමේන්තුවට පැමිණීම සදහා ඉල්ලා අස්වීමට ශ්‍රීලනිප ජාතික ලයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා මුලින් කැමැත්ත පළ කොට තිබුණද මේ වනවිට ඒ මහතා ඊට සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ඇත. සිරිසේන මහතාගෙන් ලැබෙන දුරකතන...
Read moreපක්ෂ දේශපාලනයෙන් බැහැරව අලුත් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට මංගල සමරවීර මහතා තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලාංකීය සියලු ජනකොටස්වල සංහිඳියාව වෙනුවෙන් නව දේශපාලන ගමනක් ඇරඹීමට සමරවීර මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය ජනාධිපතිවරණයේදී...
Read moreපක්ෂ නායකයකු වුවද අන්තර්වාර් ආණ්ඩුවේ ඇමැති ධුරයක් භාර ගැනීම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ඒ බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දීමටද ගම්මන්පිල මහතා කටයුතු කොට තිබේ. එමෙන්ම අමාත්‍යවරුන් දිව්රුම් දීමේ උත්සවයට පවා...
Read moreනව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලබන සදුදා දිව්රුම් දීමට නියමිතය. ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව යමින් බොහෝ දුරට රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ. කැබිනට් අමාත්‍යවරුන්ට පවරනු නොලැබූ වැඩි වගකීම් සහිත අමාත්‍යංශ කිහිපයක්ම මේ වනවිටත් හිස්ව...
Read moreඅන්තර්වාර රජයේ නව කැබිනට් මණ්ඩලය පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුනට කොන්දේසි කිහිපයක් පැනවීමටද කටයුතු කළේය. ඉන් පළමුවැන්න වන්නේ තමන් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් සියලුම අමාත්‍යවරුන් කටයුතු කළ යුතු බවය. දෙවැන්න වන්නේ අමාත්‍යවරුන්...
Read moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දීම ආරම්භ කළේය. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ආර්ථික, බුද්ධ ශාසන, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය. අනෙකුත් ඇමැතිවරුන් මෙසේය. අගමැති මහින්ද...
Read moreකතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් ලිපි දෙකක් ඉදිරිපත්ව ඇත. ඒ අනුව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විපක්ෂනායක ධූරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පක්ෂය තීන්දු කර ඇති බවට...
Read moreමහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා වශයෙන් දිව්රුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් සහභාගී වී සිටියහ. දෙදෙනාම යාබද අසුන් 2ක සිට දිව්රුම් දීමේ උත්සවය නැරඹූ ආකාරයක් දැකගන්නට ලැබිණ. මෙම දිව්රුම් දීමේ උත්සවය අද දහවල් ජනාධිපති...
Read moreපාවිච්චි කරන ලද වාහනවල රේගු වටිනාකම තීරණය කිරීමේදී මීට පෙර අදාළ වූ සියයට 15ක තක්සේරු අඩු කිරීම ඉවත් කිරීමත් සමග,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.