ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම බදාදා (27) දක්වා කල් දමා ඇති බව දැනගන්නට තිබේ.
ඇමැති තනතුරු සදහා සාමාජිකයන් තෝරාගැනීමේදී මතුව ඇති අර්බුදය මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා සිය වැඩ බාරගනිමින් කියා සිටියේ අද (25) දින රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට පියවර ගන්නා බවකි.










