එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ජාවක් අද (26) දිනයේදී පැවැත්වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම රැස්වීමේදී පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් තිදෙනා අතර සාකච්ජා...
Read moreකතානායක ධූරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකතන සංවාදයක නිරත වී ඇති බව දැනගන්නට තිබේ. කතානායක ධුරය වාසුදේව නානායක්කාර මහතාට ලබා දීමේ සූදානමක් පිළිබදව මේ දිනවල සාකච්ජාවක් මතුව තිබීම මෙම දුරකතන සංවාදය සදහා හේතු වී ඇති...
Read moreජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු සම්මුඛ සාකච්ජාව ඉන්දීය පුවත් සේවයකට ලබා දීමට පියවර ගෙන තිබිණි. ඒ ඉන්දියාවේ BharatShakti.in මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කතෘ Nitin A. Gokhale මහතා සමග පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි. මෙහිදී ඉතා සංවේදී කරුණු...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (26) දින කැදවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජා කිරීමත්, රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ. එමෙන්ම ඉදිරි මහමැතිවරණය ෙපොහොට්ටුව සමග එක්ව තරග...
Read moreසියළුම රාජ්‍ය ආයතනවලට ඔවුන්ගේ ප්‍රාග්ධන වියදම් තවදුරටත් සීමා කරන ලෙස දැනුම් දෙමින් නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය පළමු චක්‍රලේඛය නිකුත් කර තිබේ. අමාත්‍යාංශ, පළාත් සභා, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සුළු හා සාමාන්‍ය වියදම් සඳහා පමණක් ගෙවිය හැකි...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායම අද (25) රාත්‍රියේදී කතානායක කරු ජයසූරිය මහතා මුණගැසීමට නියමිතය. මෙහිදී දැනට පක්ෂය තුළ මතුව ඇති නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට ඇත. එමෙන්ම මෙම හමුවේදී විපක්ෂ නායක...
Read moreකොල්ලුපිටියේ පිහිටි Colombo Swimming Club හෝටලයේදී ඊයේ (25) රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මුණගැසී පක්ෂයේ ඉදිරිය පිළිබදව සාකච්ජා කර ඇති බව දැනගන්නට ඇත. රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැත්වී ඇති මෙම සාකච්ජාවට මන්ත්‍රීවරුන් 40 දෙනකු සහභාගී වී සිටි බව දැනගන්නට...
Read moreඉකුත් ජනාධිපතිවරණයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දිස්ත්‍රික්කය වූ පොලොන්නරුවේ මැතිවරණ කටයුතුවලදී ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කර ඇති බවට මේ වනවිට පොහොට්ටු කදවුර තුළ බරපතළ සැකයක් මතුව තිබේ. ඒ බව පළමු වතාවට ප්‍රසිද්ධියේම සදහන්...
Read moreශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියානු ගමන තීන්දු වීමත් සමග පසුගිය කාලය පුරාම නිශ්ශබ්දව සිටි තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ. නායක වයිකෝ සහ ඩී.එම්.කේ. නායක එම්. කේ. ස්ටාලින් යළිත් වතාවක් ලංකාවට එරෙහිව සිය විරෝධතා ව්‍යාපාරය ආරම්භ කොට තිබේ....
Read moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරීන්ට අද (25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ් බව දැනුම් දෙමින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත රහස් පොලිසිය විසින් සියලුම නිලධාරීන්‌ගෙන් සමන්විත නම්...
Read moreපුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.