දැනට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යළි මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සමග සාකච්ජා...
Read moreඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධ ආරක්ෂක පුහුණු මෙහෙයුමක් ආරම්භ කොට ඇත. ඊයේ (14) දින ආරම්භ කළ මෙම මෙහෙයුම 'මිත්‍ර ශක්ති' යනුවෙන් නම් කර ඇති අතර දෙපාර්ශ්වයෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් 120 බැගින් සහභාගී වී ඇති බව...
Read moreදෙමළ ජාතික සන්ධානය සමග පසුගිය කාලය පුරා සන්ධානගතව සිටි එම්.කේ. සිවාජිලිංගම් මහතා ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කොට ඇත. මෙම නව පක්ෂයට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ටෙලෝ පක්ෂයේ මන්ත්‍රීවරයා වූ ශ්‍රී කාන්තා මහතාද සහාය පළ...
Read moreපසුගිය සතියේ රාජ්‍ය රහස් තීරයෙන් අපි වසර 25කට පසු එක්සත් ජාතික පක්ෂයට අලුත් විපක්ෂ නායකයකු පත්වූ සිදුවීමේ තිරය පිටුපස සම්පූර්ණ කතාව පාඨකයන් හමුවට රැගෙන ඒමට පියවර ගත්තෙමු. එහිදී අප රාජ්‍ය රහස් තීරය අවසන් කළේ සජිත්ගේ විපක්ෂ නායකත්වය පිළිගනිමින් පක්ෂ මහලේකම්...
Read moreඉදිරි මහමැතිවරණයේදී නියත වශයෙන්ම ජයග්‍රාහී පොහොට්ටුව ලකුණින් තරග වැදිය යුතු බවට ආණ්ඩුව ඇතුළේ විශාල කතාබහක් මතුවෙමින් තිබේ. ඒ අනුව පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් පක්ෂයේ නායකයන් හට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණයට පෙර කුමන ගිවිසුම්වලට අස්සන් තැබුවත් කිසිසේත්ම පුටුව ලකුණ යටතේ...
Read moreස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව නම, ආගම වෙනස් කරගත් තැනැත්තියක් බවට මෙරට ඇතැම් මාධ්‍ය සහ වෙබ්අඩවි ගෙන යන ප්‍රචාරය සම්පූරණයෙන්ම අසත්‍යයක් බව රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඇතැම් මාධ්‍ය ඇය කැලණියේ ජීවත් වන බවත්, එජාප ප්‍රාදේශීය දේශපාලකයකුගේ ලේලියක...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නිල වශයෙන් ලබන 31 වන දින අහෝසි වීමට නියමිත අතර ඉන් පසුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත. එහිදී දැනට සජිත් ප්‍රේමදාස මහතාට හිතවත්ව කටයුතු කරන...
Read more‘මේ විරල චරිත ලක්‍ෂණ ඔහුගෙන් විද්‍යමාන වූයේ 1955 මැද හරියෙන් පටන් දිවයිනේ දේශපාලන ව්‍යුහයේ පැන නැඟුණු ඉතා බලවත් සිංහල බෞද්ධ බලවේගයන්ගේ සහයෝගය දිනා ගැනීම සඳහා වූ සටනේදී රජයට මුහුණ දීමට ඔහු සූදානම් වෙමින් සිටියදීය.’ පිටුව 52 - ජේ. ආර්. ජයවර්ධන...
Read moreඉකුත් ජනාධිපතිවරණ සමයේදී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් සුදු වෑන් රියැදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එම මාධ්‍ය සාකච්ජාවේදී එක් පුද්ගලයකු පවසා තිබුණේ සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස...
Read moreදෙසැම්බර් 20ට පෙර වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන ලෙස ඉල්ලා එහි සාමාජිකයන් 27 දෙනකු අස්සන් කළ ලිපියක් සිරිකොත පක්ෂ මූලස්ථානයට බාර දීමට පියවර ගෙන ඇත. ඊයේ (13) සවස මන්ත්‍රී අජිත් පෙරේරා මහතා විසින් මෙම ලිපිය සිරිකොත පක්ෂ මූලස්ථානයට බාර දීමට...
Read moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.