දෙමළ ජාතික සන්ධානය සමග පසුගිය කාලය පුරා සන්ධානගතව සිටි එම්.කේ. සිවාජිලිංගම් මහතා ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කොට ඇත.
මෙම නව පක්ෂයට දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ටෙලෝ පක්ෂයේ මන්ත්‍රීවරයා වූ ශ්‍රී කාන්තා මහතාද සහාය පළ කොට ඇති බව දැනගනන්ට තිබේ.
ඒ අනුව එළඹෙන මහ මැතිවරණයට යාපනයෙන් තරග වැදීමට මෙම නව පක්ෂය තීන්දු කර ඇති බව වාර්තා වේ.