Thursday, June 18, 2026
 

Exclusive

මෛත්‍රීගේ අලුත්ම ‌ගේම ‌ෆේස්බුක් එකෙන් එළියට එයි

හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අල්ලන්නට සූදානමින් සිටින ‌දේශපාලන අඩව්වක් සම්බන්ධයෙන් වූ කිසියම් ඉගියක් සිය ‌ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු ‌කොට තිබේ. ඒ අනුව සිරිසේන මහතා සදහන් කර ඇත්තේ 'අරමුණ ජයග්‍රහණය කිරීමට ඉවසීමෙන් නිසි ‌වේලාව එනතුරු බලා...

Read more
ත්‍රිරෝද රියැදුරන්ට හැදෙන්න මාස 3ක පරිවාස කාලයක්

ඉදිරි මාස 3ක කාලය ඇතුළත පවතින මාර්ග නීති සම්බන්ධයෙන් ‌කොළඹ නගරයේ සියලුම ත්‍රිරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමට ‌‌පොලිස් මූලස්ථානය ‌වෙත උපදෙස් ලැබී තිබේ. ඒ අනුව ‌කොළඹ සියලුම රථගාල් නියාමනය කිරීම, තැන් තැන්වල ත්‍රිරෝද රථ නවතා තැබීම, මගීන් තැන් තැන්වලින් නංවා...

Read more
ජවිපෙට අලුත් නායකයෙක්: ලාල්කාන්තද-බිමල්ද? තීන්දුව ළගදීම

ජනතා විමුක්ති ‌පෙරමුණ සදහා නව නායකයකු පත් කරගැනීම සම්බන්ධයෙන් එම පක්ෂය අවසන් තීන්දුවක් ‌ගෙන ඇති බව දැනගන්නට තිබේ. අනුර කුමාර දිසානායක මහතා ඉකුත් ජනාධිපතිවරණ‌යේදී පරාජයට පත්වී‌මෙන් අනතුරුව පැවැති පළමු ‌දේශපාලන මණ්ඩල රැස්වීමේදීම ඒ මහතා සිය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට...

Read more
ස්විස් පැහැරගැනීම අවුලක

ස්විස් තානාපති කාර්යාලයේ ‌සේවය කළ නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමත් සමග ඊ‌යේ (16) රාත්‍රියේදීම ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කිරීමට පියවර ‌ගෙන තිබිණ. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ කටයුතු නිසි ක්‍රියාදාමය අනුව සිදු නොවන බවත්, නීතියේ නියමිත ප්‍රතිපාදන අනුව සහ...

Read more
ඔක්කොම කටකතා ‌බොරු: ‌ගෝඨා ‌‌‌පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ‌පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමට කටයුතු ‌කොට ඇත. පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා ක‌ර තිබුණේ ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‌ෙයේ සභාපති ධූරය ගනු ඇති බවත්, ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රීලනිපයත්, ‌පොහොට්ටුවත් එක් ‌කොට ජනාධිපතිවරයා විසින් මහමැතිවරණය ‌මෙහෙයවනු ඇති...

Read more
වෙන්වුණු එජාපය චම්පික ‌වෙනුවන් එක්වෙලා

හිටපු ඇමැති චම්පික රණවක මහතා සම්බන්ධයෙන් ‌මේ දිනවල ඇතැම් මාධ්‍ය ‌ගෙනයන ප්‍රචාරයන් මුල්කරගෙන අද (16) දිනයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට පියවර ‌ගෙන තිබිණ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පසුගිය කාලය පුරා ‌රනිල් වික්‍රමසිංහ පිල සහ සජිත් ‌ප්‍රේමදාස...

Read more
ස්විස් තානාපති හා ජනපති අතර හදිසි හමුවක්

ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් ‌මොක් මහතා හා ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද (17) දින පැවැත්වී තිබේ. අද ‌පෙරවරු 10.30ට ජනාධිපති ‌ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ හමුව සිදුව ඇති අතර එහිදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය සම්බන්ධ සිදුවීම පිළිබදව ‌දෙදෙනා...

Read more
එළිබහින්න කලින් සජිත් මන්ත්‍රීවරුන් හමුවෙයි

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව පළමු වරට මහජන රැස්වීම් ආරම්භ කිරීමට සූදානමින් සිටින සජිත් ‌ප්‍රේමදාස මහතා ඊට ප්‍රථම එජාප මන්ත්‍රී කණ්ඩායම මුණගැසීමට සැලසුම් කර ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව ‌හෙට (17) සවස 1.30ට ‌කොලොන්නාවේ පළමු රැස්වීම පැවැත්වීමට ප්‍රථම එජාප මන්ත්‍රී කණ්ඩායම...

Read more
ගෝඨා එක්ක රට හදන්න එන කවුද ‌මේ ‌කෝටිපති අශෝක්?

සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාතෘ අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් හි නව සභාපතිවරයා ලෙස පත් කර ඇත. ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ‌මෙම පත්කිරීම සිදු කර තිබේ. පතිරගේ මහතා රටේ ප්‍රමුඛ පෞද්ගලික සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු වන ආසිරි සමූහයේ රෝහල්වල සභාපති...

Read more
130,000ක O/L බළකායක්

අ.‌පො.ස. සාමාන්‍ය ‌පෙළ සමත්වූවන් 130,000කින් සමන්විත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බළකායක් පිහිටුවීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ‌මේ වනවිටත් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම ඉදිරිපත් ‌කොට ඇති බව දැනගන්නට තිබේ. මාස 6ක පුහුණුවකින් පසු ‌මෙම කණ්ඩායම...

Read more
Page 4990 of 5052 1 4,989 4,990 4,991 5,052

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more