Thursday, June 18, 2026
 

Exclusive

සජිත් පිලෙන් යන්න කියද්දී මයන්ත රනිල් ‌වෙනුවෙන් ‌පෙරට එයි

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වයේ හදිසි වෙනසක් සිදුවිය යුතු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය තුළ යම්කිසි වෙනස් වීමක් ඇති විය යුතු නමුත්, පක්ෂයේ සිටින කිසිවකු පක්ෂයෙන් ඉවත් කිරිමට හෝ නායකත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළක් කළ...

Read more
නැවත සාකච්ජා නෑ: කමිටුවෙන් සජිත් පිල ඉවත් ‌වෙයි

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා ‌‌නොකිරීමටත්, ඒ සදහා පත්කළ කමිටුවෙන් ‌‌ප්‍රේමදාස පාර්ශවය ඉවත් වීමටත් තීන්දු ‌කොට ඇත. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් සාකච්ජාවලින් ඉවත් වීමට කටයුතු ‌කොට තිබේ. කෙසේවෙතත් වහාම කාත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන...

Read more
ගෝඨාගෙන් ‌ලෝක මාධ්‍යයට කනගාටුව: ලංකාවේ මාධ්‍යයට ප්‍රසාදය

ආන්දෝලනාත්මක ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය ආකාරයට උළුප්පා දැක්වීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් තම කනගාටුව පළකළ ජනාධිපති ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා එම සිදුවීමේදී මෙරට මාධ්‍යයේ හැසීරීම සම්බන්ධයෙන් තම ප‍්‍රසාදය පළ කිරීමටද කටයුතු කළේය. අද (12) දිනයේදී ‌මෙරට මාධ්‍ය...

Read more
ආණ්ඩුවේ ‌සේවකයන්ට නත්තල් ‌බෝනස්

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩලවලට 2019 වසර සදහා ප‍්‍රසාද දීමනා ලබාදීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් රාජ්‍ය සමාගම්වල ප‍්‍රධානීන් සහ රජයේ සියළු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය...

Read more
කෘත්‍යාධිකාරිය වහා රැස් කරනු: එජාපය ලියුමක් අත්සන් කරයි

වහාම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැදවන ‌ලෙස ඉල්ලා ලිපියකට අත්සන් තැබීමට එක්සත් ජාතික පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ‌මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා ‌වේ. දැනටමත් ඊට සැලකිය යුතු පිරිසකගෙන් අත්සන් එකතු වී ඇති බව දැනගන්නට තිබේ. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම...

Read more
MCC ගැන ‌ගෝඨා ලලිතසිරිගෙන් වාර්තාවක් ඉල්ලයි

මිලේනියම් චැලේන්ජ් ‌කෝපරේෂන් ‌හෙවත් MCC ගිවිසුම පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් තමන්ට ලබා ‌දෙන ‌ලෙස ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා හට දැනුම් දී තිබේ. මෙම ගිවිසුමට අත්සන් තබනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලය...

Read more
සජිත් ‌‌අගහරුවාදා කොලොන්නාවෙන් සටන අරඹයි

මහමැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය නැවත නගා සිටුවීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා තීරණය ‌කොට ඇත. ඒ අනුව ‌අගහරුවාදා (17) දින සවස 1.30ට ‌කොලොන්නාවෙන් සිය පළමු ආසන මට්ටමේ රැස්වීම ආරම්භ කිරීමට සජිත් ‌ප්‍රේමදාස මහතා තීන්දු ‌කොට...

Read more
එජාප කමිටුව රැස්වෙයි: රනිල්ට නායකත්වයෙන් යන්න කියයි

වහාම පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වී එය සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත බාර ‌දෙන ‌ලෙසට අද (11) පළමු වතාවට රැස්වූ එක්සත් ජාතික පක්ෂ කමිටුවේදී ‌යෝජනා වී ඇති බව දැනගන්නට ඇත. අද ‌පෙරවරුවේ සිරිකොතේදී පැවැති ‌මෙම රැස්වීමට වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කරමින්...

Read more
අවුරුදු 5කට ‌නොවුණු ‌දෙයක් අරලියගහ මැදුරේ සිද්ධ ‌වෙයි

වසර 5ක් පුරා නැවතී තිබුණු ‌පොහෝ දින සිදු ‌කෙරෙන ධර්ම ‌දේශනාව අද (11) දිනයේදී අරලියගහ මන්දිරය තුළ නැවත ආරම්භ කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ‌ගෙන තිබිණ. ඒ අනුව උදුවප් ‌පොහෝ දින නිමිත්තෙන් පැවැත්වුණු ධර්ම ‌දේශනය ශ්‍රවණය කිරීම සදහා විශාල...

Read more
රනිල්-කරු හදිසි හමුවක්

රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අද (11) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව ඇත. මෙම හමුවේදී පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ජා වීමට නියමිත බව ‌දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මේ අතර අද දිනයේදීත් එජාපය තුළ පක්ෂයේ ප්‍රතිසංවිධාන...

Read more
Page 4992 of 5052 1 4,991 4,992 4,993 5,052