• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ස්විමින්ග් ක්ලබ්’ මීටිම හබක්: 52කට කිව්වා: ආවේ 23යි: රනිල්ට අත්සන් කළේ 17යි

January 28, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
‘ස්විමින්ග් ක්ලබ්’ මීටිම හබක්: 52කට කිව්වා: ආවේ 23යි: රනිල්ට අත්සන් කළේ 17යි
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාප නායකත්වයේ තබා ගැනීම අරමුණු කර ගනිමින් ඊ‌යේ (27) රාත්‍රියේ ‌කොළඹ ‘ස්විමින්ග් ක්ලබ්’ ‌හෝටලයේ පැවැත්වූ වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන්ගේ රැස්වීම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව දැනගන්නට ඇත.

මෙම රැස්වීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සංවිධාන කර තිබූ අතර ඒ සදහා එජාප මන්ත්‍රීවරුන් 52කට ආරාධනා කිරීමට පියවර ‌ගෙන තිබිණ.

නමුත් රැස්වීම සදහා සහභාගී වී තිබුණේ මන්ත්‍රීවරුන් 23ක් පමණි.

ඒ අනුව පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සිටිය යුතු බවට ලිපියක් අත්සන් තැබීමට ‌පියවර ‌ගෙන ඇති අතර ඊට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීවරුන් 17 ‌දෙනකු පමණි.

වජිර අබේවර්ධන, නවීන් දිසානායක, ආශු මාරසිංහ ඇතුළු පිරිසක් ඊට අත්සන් තබා ඇති බව පැවසේ.

කෙසේවෙතත් ‌‌මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රැස්වීමට සහභාගී වී සිටි පක්ෂයේ ‌‌ජ්‍යෙෂ්ඨයන් ඊට අත්සන් තබා ‌‌නොතිබීමය. ඒ අනුව රැස්වීමට සහභාගිව සිටි ලක්ෂ්මන් කිරිඇල්ල, ගාමිණී ජයවික්‍රම ‌පෙරේරා, රවි කරුණානායක වැනි මන්ත්‍රීවරුන් ඊට අත්සන් තබා නැත.

SendShareShare
Previous Post

HNB කාඞ් ප්‍රොමෝෂන් දියත් කරයි

Next Post

චීන කත ‌‌කොරෝනාත් අරන් සීගිරිය-නුවර-නුවර එළිය-අහුන්ගල්ලෙත් ගිහින්: නැවතුණු ‌හෝටල් ‌මෙන්න

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.