Friday, June 19, 2026
 

Exclusive

කතානායකගෙන් තවත් බය නැති තීන්දුවක්

ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ ‌වෝහාරික විගණන වාර්තාව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගත හැකි වන පරිදි සභාගත කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීන්දු කර ඇත. කතානායකවරයා ‌මෙම තීන්දුව ‌ගෙන ඇත්තේ එම වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබා ‌‌නොදෙන ‌ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා...

Read more
අර්ජුන බඩු ‌ගෙන්වපු හැටි අමරවීර ‌සොයයි

හිටපු ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා‌ගේ සමයේ දුම්රිය එන්ජින් ‌ගෙන්වීම සහ දුම්රිය අමතර ‌කොටස් ‌ගෙන්වීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ‌ගෙන ඇත. මෙම ‌කොටස් ‌ගෙන්වීමේදී ප්‍රමිතියෙන් ‌තොර භාණ්ඩ ආනයනය කර ඇති...

Read more
විමල් හදිසියේම පැත්ත මාරු කරයි

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය සතියේදී තමන් දහවල් වරුවේ විවෘත කරනු ලැබූ කර්මාන්ත ශාලාවක නාම පුවරුව හදිසියේම රාත්‍රී කාලයේ වෙනස් කිරීමට පියවර ‌ගෙන තිබිණ. ඒ, තල් සංවර්ධන මණ්ඩලයට අයත් මන්නාරමේ ‌සෙල්වාරිහි පිහිටි තල් කෙදි නිෂ්පාදන මධ්‍යස්ථානයක්...

Read more
සජිත් වැඩ පටන් අරන්

එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයට කැදවීමට විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා පියවර ‌ගෙන ඇත. ඉදිරි ‌දේශපාලන කටයුතු පිළිබදව ඔවුන් සමග සාකච්ජා කිරීම ‌මෙම හමුවේ අරමුණ බව දැනගන්නට තිබේ. අද සවස 2.30ට ‌මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

Read more
රන්ජන් ගැන හිටපු විනිසුරුවරිය කතා කරයි

රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදයක නිරත වූ බව කියන හිටපු මහාධිකරණ විනිසුරු ජානකී රණවක මහත්මිය ප්‍රකාශයක් ලබා දීම සදහා අද (20) සවස ‌කොළඹ අපරාධ ‌කොට්ඨාසය ‌වෙත පැමිණ ඇත. නීතිපතිවරයා විසින් කරනු ලැබ තිබූ දැනුම්දීමකට අනුව ‌මෙම ප්‍රකාශය ලබා දීම...

Read more
මෛත්‍රීට-රනිල්ට ‌වෙන අතක් බලා ගන්න ‌වෙයි

පාස්කු ප්‍රහාරය මුල් කරගෙන කරගෙන සිදුකරන අධිකරණ නඩු කටයුතුවලදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ‌වෙනුවෙන් තවදුරටත් පෙනී ‌නොසිටීමට නීතිපතිවරයා තීරණය ‌කොට ඇත. මේ බව අද ( 20) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට නිල වශයෙන් දැනුම් දුන්නේය. බුද්ධි...

Read more
නායකත්වය අතාරින්න එපා: වජිර‌ගෙන් ආශුගෙන් රනිල්ට ප්‍රබල ඉල්ලීමක්

කිසිදු ‌හේතුවක් මත ‌හෝ පක්ෂ නායකත්වය අත් ‌නොහරින ‌ලෙසට වජිර අබේවර්ධන හා ආශු මාරසිංහ යන මහත්වරුන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැඩිව අවධාරණය කර ඇති බව වාර්තා ‌වේ. රනිල් වික්‍රමසිංහ මහතා හා ඔහුට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප ‌දෙනකු අතර ඊ‌යේ (19)...

Read more
රන්ජන්‌ගේ හඬ පටවලට  සිංගප්පූරුවත් පැටලෙයි

රන්ජන් රාමනායක මහතාගේ හඬ පට විශ්ලේෂණය කිරීම සදහා ‌මෙරට පවතින පහසුකම් ප්‍රමාණවත් ‌නොවීම මත අධි ධාරිතාවෙන් යුත් නවීන සන්නිවේදන උපකරණ සිංගප්පූරුවෙන් ‌ගෙන්වීමට ‌බලධාරීන් පියවර ‌ගෙන ඇත. ඒ අනුව ‌මෙම අති නවීන උපකරණ ‌තොගය අද (20) හ‌ෝ ‌හෙට (21) ‌පොලිස් මූලස්ථානය ‌වෙත...

Read more
රනිල්-සජිත්-කරු ‌තීරණාත්මක සාකච්ජාවක් ඇරඹේ: රනිල් ‌ගෙදර යන ලකුණු

එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් ‌මෙතෙක් මතුව තිබූ අර්බුදය අවසන් වී ඇති බව දැනගන්නට තිබේ. එජාප නායකයන් හා කතානායක කරු ජයසූරිය මහතා අතර සති අන්තයේ පැවැති සාකච්ජාවන්හිදී ‌මෙම අර්බුදය විසදා ගැනීමට සමත්ව ඇති බව වාර්තා‌ ‌වේ. ඒ අනුව පළමු...

Read more
අමරවීර මාරුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරි මහමැතිවරණයේදී සිය දිස්ත්‍රීක්කය වන හම්බන්තොටින් තරග ‌නොවැදීමට තීරණය ‌කොට ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව මහමැතිවරණයේදී ‌කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ මහතා තරග වැදීමට ‌බොහෝ දුරට ඉඩ ඇති...

Read more
Page 4974 of 5054 1 4,973 4,974 4,975 5,054