දැනට පනවා ඇති ඇඳිරි නීතිය අගහරුවාදා පෙරවරු 6 තෙක් බලපැවැත්වුණද හෙට (23) අලුයම 4 සිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත. රට පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව ජනතාව වෙත ලබා දීම මෙහි අරමුණ වී ඇති බව...
Read moreඉතාලියේ වාසය කරන ලාංකික තරුණයකු තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, තමන් තව දින දෙකකින් මරණයට පත්වන බවත් කියමින් අති සංවේදී වීඩියෝවක් අන්තර්ජාලය වෙත යොමු කර ඇත. මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව පිළිබද අප කිසිදු වගකීමක් නොදරන බවද සදහන් කළ...
Read moreරට පුරා පැතිර යන කොරෝනා වයිරසය මැද හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා සිය පාක්ෂිකයන්ට බැන වදින ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සැරිසරමින් තිබේ. https://www.youtube.com/watch?v=oHadtK9B_Nw
Read moreරට තුළ දැනට මතුව ඇති තත්ත්වය මුල්කරගෙන පාර්ලිමේන්තුව හදිසියේම යළි කැඳවීම කෙරෙහි ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර දුරකතන සංවාදයක්ද සිදුව ඇති බව දැනගන්නට ඇත. එම...
Read moreගෙවුණු මාස 3ට ලංකාවෙන් ඩෙංගු රෝගීන් 17,868ක් හමුවී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. මෙය ඉකුත් වසරේ මුල් මාස 3 හා සසදන කල 35%ක ඉහළ යාමකි. ඉකුත් වසරේ මුල් මාස 3ට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13,148කි. ඉදිරියට ඒමට නියමිත...
Read moreඑජාප හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොරෝනා වයිරසයෙන් මිදීමට තමන් පැළද සිටි මුඛ ආවරණය ගලවා වෙනත් පුද්ගලයකුට දුන් ආකාරයේම 'මැටිමෝල්' සිදුවීමක් හා සමාන සිදුවීමක් වැලිමඩ පොහොට්ටු අපේක්ෂකයකු විසින් සිදුකර ඇති බවට වූ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ. මෙහිදී මෙම...
Read moreකොරෝනා යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනකු මිය ගොස් තවත් රැඳවියන් තිදෙනකු බරපතළ තුවාල ලබා තිබේ. මේ වන විට ගින්නක්ද හට ගෙන ඇතැයි පොලිසිය කියයි. ගින්න සහ...
Read moreලංකාවේ අංක එකේ කෝටිපතියා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා රට පුරා පැතිර යන කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා රුපියල් ලක්ෂ 700කට (කෝටි 7ක) අධික වටිනාකමකින් යුත් භාණ්ඩ පරිත්‍යාගයක් සිදු කර ඇති බව දැනගන්නට තිබේ. ඒ අතර දැඩී සත්කාර ඒකකයන්ට ලබා...
Read moreකොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි...
Read moreකොරෝනා වයිරසය මුල්කරගෙන රට තුළ මතුව ඇති බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඇඳිරි නීති තත්ත්වය මුල්කරගෙන නිවෙසේ රැඳී සිටිමින්ම ප්‍රේමදාස මහතා මෙම විශේෂ ප්‍රකාශය නිකුත් කිරීම විශේෂ...
Read moreමේ වසරේ මුල් කාර්තුව තුළ පමණක්, ඩොලර් මිලියන හයසියයක ආයෝජන කොළඹ වරාය නගරයට පැමිණ ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.