• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරුණු 2ක් මත ආණ්ඩුව පාර්ලිමේන්තුව හදිසි‌යේ කැඳවන්න යයි

March 22, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
කරුණු 2ක් මත ආණ්ඩුව පාර්ලිමේන්තුව හදිසි‌යේ කැඳවන්න යයි
Share on WhatsAppShare on Facebook

රට තුළ දැනට මතුව ඇති තත්ත්වය මුල්කරගෙන පාර්ලිමේන්තුව හදිසියේම යළි කැඳවීම ‌කෙරෙහි ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය ‌යොමුව ඇති බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර දුරකතන සංවාදයක්ද සිදුව ඇති බව දැනගන්නට ඇත.

එම සාකච්ජාවේදී ආණ්ඩුව පවත්වාගෙන යාම සහ ඊට අවශ්‍ය මුදල් ‌වෙන්කරවා ගැනීම සම්බන්ධයෙන් ‌‌දෙදෙනා අතර සකච්ජා වී ඇති අතර මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වී ඇති බව වාර්තා ‌වේ.

මීට අමතරව හිටපු විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාද සිය නිවෙ‌සේ සිට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ වහාම පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගන්නා ‌ලෙසය.

පවතින නීතියට අනුව මැතිවරණ ‌කොමිසමට මැතිවරණය කල් දැමිය හැක්කේ මාසයක කාලයකට පමණි. ඊට වඩා කාලයක් මැතිවරණය කල් දමන්නේ නම් ඒ සම්බන්ධයෙන් ‌යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය. එමෙන්ම ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා මුදල් පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගත යුතුය.

ඒ අනුව ‌මෙම කරුණු 2 අරමුණු කරගෙන වහාම පාර්ලිමේන්තුව රැස් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා පක්ෂ නායක රැස්වීමක් කැදවීමටත් ආණ්ඩුවේ අවධානය ‌යොමුව තිබේ.

පසුගිය සිකුරාදා ‌මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට ආණ්ඩුව සූදානමින් සිටියද හදිසියේම ඇදිරි නීතිය පැනවීමට සිදුව තිබූ බැවින් එම හමුව ‌නොපැවැත්විණ.

SendShareShare
Previous Post

කොරෝනා ගහෙන් වැටුණු ලංකාවට ‌ඩෙංගු ‌ගොනාත් අනී: මාස 3ට 17,868ක්

Next Post

කොරෝනා අස්සේ දයාසිරි වීඩියෝවක් ලීක් කරගනී (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.