ඉතාලියේ වාසය කරන ලාංකික තරුණයකු තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත්, තමන් තව දින දෙකකින් මරණයට පත්වන බවත් කියමින් අති සංවේදී වීඩියෝවක් අන්තර්ජාලය වෙත යොමු කර ඇත.
මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාව පිළිබද අප කිසිදු වගකීමක් නොදරන බවද සදහන් කළ යුතුය.










