• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

June 23, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය යුක්තිය පසිදලීමෙ ක්‍රියාවලිය ගැන යෝජනාවක් ඉදිරිපත් කළ මුත් කතානායකවරයා ව්‍යවස්ථාදායකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වෙනුවට අත්තනෝමතිකව කටයුතු කර මේ යෝජනාව සාකච්ඡාව ලක් කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බවත් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 107 හා 108 ව්‍යවස්ථා මගින් උසස් අධිකරණවලට විනිසුරුවන් පත් කිරීමේ ධුර කාලය සහ ක්‍රියාවලිය ආදියට අදාළ නියමනයන් සහ කොන්දේසි සඳහන් බවත් අභියාචනාධිකරණයේ විනිසුරුවන්ට විශ්‍රාම වයස 63ක් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ට වයස 65 දී විශ්‍රාම යා යුතු යැයි තිබුණත් රජය මේ විශ්‍රාම වයස විද්‍යාත්මක ක්‍රමවේදයෙන් තොරව දීර්ඝ කිරීමට උත්සාහ දැරීම ගැන සමාජයම කතා වෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කොළඹ මහ අධිකරණයේ නීති සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමය විසින් රජය අධිකරණයේ ස්වාධිනත්වයට එල්ල කරන්න යන මරුපහරට විරෝධය දක්වා ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන විට තනි පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකගේ අවශ්‍යතාව වෙනුවෙන් සංශෝධනය කරනවා නම් එය අනතුරුදායක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමයට අනුව විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමම කේන්ද්‍ර කර ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තාවකාලික ක්‍රමවේද පනතක් හරහා සංශෝධනය කරන්නේ නම් එයට විරුද්ධ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුත්තේ සෑම පාර්ශ්වයක්ම සම්බන්ධ කර ගෙන වුවත් අද රජය උත්සාහ කරන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කර අධිකරණය ගැන ඇති විශ්වාසය බිද වට්ටා අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කිරීම බවත් රජය දරන නින්දිත උත්සාහය පිළිකුල් සහගත බවත් නීතියේ ආධිපත්‍යයට අනුගත වන ආකාරයට අධිකරණයේ ස්වාධිනත්වය සුරක්ෂා වන ආකාරයට, සහතික වන ආකාරයට සියලු ක්‍රියාදාම සිදු කළ යුතු බවත් මෙහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේක ගරු විනිසුරුවන්ට සිදු කරන දැඩි පීඩනයක්

මේ වන විට අභියාචනාධිකරණයේ විනිසුරුවන් 4ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 4ක පුරප්පාඩු තිබුණත් ජනාධිපතිවරයාට මේ පත් කිරීම් කරන්න බලය තිබුණත් මාස 6ක් පුරා එය සිදු නොකරන බවත් මේ පුරප්පාඩු පුරවන්නේ නැතිවීම විනිසුරුවන්ට දැවැන්ත පීඩනයක් සේම මානසික අල්ලසක්දැයි සැකයක් ඇති බවත් අධිකරණයේ ස්වාධිනත්වයට සිදුවන බලපෑම ගැන නීතිඥ සංගමය පවා ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ සෙසු අධිකරණවල පුරප්පාඩු පිරවීමේ දී සම්ප්‍රදානුකූල ජ්‍යෙෂ්ඨත්ව ක්‍රමවේද නොසලකා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කරන බවත් මේ නිසා විධායකයේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික අභිමතයෙන් යුතුව කටයුතු කිරීම නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට දැවැන්ත මරු පහරක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අධිකරණයේ ස්වාධිනත්වය ගැන කතා කළ රජයම අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරනවා

මෙය අධිකරණයේ අඛණ්ඩභාවයට හා ස්ථාවරත්වයට මරු පහරක් බවත් ජනතාවගේ ස්වාධිපත්‍යයට පරමාධිපත්‍යයට සහ නීතියේ ආධිපත්‍යයට මරු පහරක් බවත් මෙසේ හැසිරීම වැරදි සහගත බවත් ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට ප්‍රජාතන්ත්‍රවාදය අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කළත් අද මේ පත් නොකිරීමේ ගැන විශ්‍රාම වයස වැඩි කිරීම අධිකරණයට සෘජු බලපැමක් එල්ල කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) වගන්තියේ ජනතා පරමාධිපත්‍ය ඉටු කිරීමේ දී අධිකරණයට පැවරී ඇති බලතල ක්‍රියාත්මක වන්නේ ජනතා අභිලාෂ හරහා වුවත් මේ වයවස්ථාදායකය හරහා ඒ ජනතා අභිලාෂය මුදුන්පත් කරන්න අධිකරණ බලය පැවරෙන බවත් මෙය ර‌ටේ උත්තරීතර නීතිය නිසා රජය එය ක්‍රියාත්මක කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අද රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නැති තනි පක්ෂ පාලනයක්

ප්‍රජාතන්ත්‍රවාදය ඉහළම තලයට ගෙන එනවා කියූ රජයේ සුන්දර ලෝකය අද නැති බවත් අද ඇත්තේ තනි පක්ෂ පාලනයක් බවත් මෙය ඒකාධිපති ක්‍රමවේදය ශක්තිමත් කිරීමක් බවත් අධිකරණයේ යහපැවැත්මට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සෘජුව මැදිහත් වී ඇති බවත් උසස්වීම් පෙන්වා දෙන නොදෙන කතා කියා නිත්‍යානුකූලව ලබා දිය යුතු තීන්දුවලට පිටතින් බලපෑම් කරන්නට අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කරන්න කටයුතු කරනවා නම් එය ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමා ආණ්ඩුවේ තුනෙන් දෙක දණගස්වයි! විපක්ෂය නැගිටියි! සජිත්ගෙන් සටන්කාමී ඉනිමක්! VIDEO I Sri Lanka Latest News

නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

විපක්ෂය ඉල්ලපු විවාදය නොදීමෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව හර්ෂගේ-ලක්මාලිගේ වාදයෙන් තවත් උණුසුම් වෙයි! හර්ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කමිටු වහලා දාන්න කියයි! බිමල් ‘නායක’ කතාවකින් හර්ෂට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මනෝරි සලේ ‘සුරේෂ් සලේව’ පාප් වහන්සේ ළගට අරගෙන යයි! I Sri Lanka Latest News
Exclusive

මනෝරි සලේ ‘සුරේෂ් සලේව’ පාප් වහන්සේ ළගට අරගෙන යයි! I Sri Lanka Latest News

Load More
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

අද දින කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා තමන්ට හිතවත් ගොවීන් කොළඹට කැදවා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන්...

Read more
නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාලිමා ආණ්ඩුවේ තුනෙන් දෙක දණගස්වයි! විපක්ෂය නැගිටියි! සජිත්ගෙන් සටන්කාමී ඉනිමක්! VIDEO I Sri Lanka Latest News

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

මීට පස්සේ ඡන්දවලදී ඇඟිල්ල පාට කරන්නේ නෑ! ඡන්දෙ දාද්දි ID එක පෙන්නුවාම ඇති! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරන්න! ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වා බලයට ආ මාලිමා ආණ්ඩුව අද අධිකරණයටත් බලපෑම් කරනවා! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

නන්දා මාලිනිය ලංකාවට වෙලා තියෙන වින්නැහිය ගැන කියන අලුත්ම සිංදුව අපි දැම්මා විතරයි දයාසිරි ඒ සිංදුව පාර්ලිමේන්තුවේ කිව්වා!  VIDEO I Sri Lanka Latest News

‘බෙන්ච් ෆික්ස්’ කරලා නඩු අහනවා! අධිකරණය ගැන දයාසිරි මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.