වහාම ක්‍රියාත්මක වන පරිදි කොරෝනා රෝගීන්ට අත්‍යවශ්‍ය හුස්ම ගැනීමේ යන්ත්‍ර 6ක් සහ ඇදන් 6ක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ලබා දීමට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කටයුතු කොට ඇත. ඒ අනුව ධම්මික පෙරේරා මහතා ලබා දුන් මෙම යන්ත්‍ර සහ ඇදන්...
Read moreරට පුරා පැතිර යන කොරෝනා අර්බුදය මැද අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර දේශපාලන ගැටුමක්ද මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. මෙහිදී පළමුව වහාම පාර්ලිමේන්තුව රැස්කරන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි...
Read moreමෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. ඊයේ (23) දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වූ බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Read moreදවස් පඩියට රාජකාරී කරන දුප්පත් ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් නිවසටම ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. එම ප්‍රමාණය 30%ක් පමණ වන බවත්, එම ජනතාවගේ තොරතුරු ප්‍රාදේශීය...
Read moreකොරෝනා රෝගීන් දිනෙන් දින ඉහළ යාමත් සමග හෙට (24) දිනයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට පෙරවරුවේ මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙවැනි පක්ෂ නායක රැස්වීමක්...
Read moreකොරෝනා ව්‍යාප්තිය අවම කරගැනීම සහ නිරෝධායන කටයුතු පහසු කරලීම සදහා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පෙරට ආ පුවත අපි ඊයේ (22) අප වෙබ් අඩවිය ඔස්සේ අනාවරණය කිරීමට කටයුතු කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා කළමනාකාර අධ්‍යක්ෂ...
Read moreරට පුරා කොරෝනා අවදානම පැතිරී යන වාතාවරණයක් යටතේ පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. එහිදී පුවත්පත් බෙදා හැරීම සහ පුවත්පත් මිලදී ගැනීම කොරෝනා රෝගය ගෙදරටම ගෙන්වා ගන්නා ක්‍රමයක් විය හැකි බවට එම...
Read moreහෙට (24) දිනයේදී ඇදිරි නීතිය ඉවත් කළ වහා අත්‍යවශ්‍ය බඩුභාණ්ඩ මිලදී ගැනීමේදී ඉතා ප්‍රවේශම් සහගත විය යුතු බව අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා පෙන්වා දයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග පැවැති සංවාදයකදී ඒ මහතා...
Read moreඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කර ඇත. ආණ්ඩුව තවමත් විධිමත් සැලැස්මකින් තොරව කටයුතු කරන බව එහිදී පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා වහාම සියලු පාර්ශ්ව ඒකරාශී කොට දේශපාලන වාසි නෙතකා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන...
Read moreමාලිමාවෙන් දාපු තග! - මැදවච්චියේ ගම්වාසීන්ගේ විරෝධය උණුසුම් I Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.