නාමයෝජනා ලබාදීමෙන් අනතුරුව ගාල්ලේ හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සිදුකළ සදාචාර විරෝධී කටයුත්තක් සම්බන්ධ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි අවධානයට යොමුව ඇති අතර ඊට විශාල විරෝධයක් එල්ලවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. මෙහිදී නාමයෝජනා ලබා දීමෙන් පසුව රැස්වීම්...
Read moreකෝටිපති ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන දිලිත් ජයවීර මහතා තමන්ට අයත් වස්කඩුව සිට්රස් තරු පහේ හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස බාරදීමට පියවර ගෙන ඇත. කොරෝනා වසංගත රෝග තත්ත්වය හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාමර 150 කින් යුතු සිය හෝටලය නිරෝධායන...
Read moreරට තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය මත රජය අවවරප්‍රසාදිත ජනතාව වෙත රුපියල් දසදහසක දීමනාවක් ලබන සදුදා දිනයේදී ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා අවධාරණය කරයි. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා මේ බව අවධාරණය කර...
Read moreආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළ වෙත මුදාහැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත දුරකථනය ඔස්සේ උපදෙස් ලබාදී ඇත. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු...
Read moreමෛත්‍රිපාල සිරිසේන යනු තමන් ගැන පමණක්ම හිතන පක්ෂයක්, රටක් පිළිබඳව අබමල් රේණුවක් නොසිතන මහා අවස්ථාවාදී දේශපාලකයකු බව අප මේ තීරය ඔස්සේ උදාහරණ සහිතව අනාවරණය කර සිටියේ වරක්, දෙවරක් නොවේ. අවස්ථා කිහිපයකදීම මෛත්‍රිපාල තමන් සමඟ එකට සිටි අතිශය විශ්වාසවන්ත පුද්ගලයන් පවා...
Read more‘ගෝඨාභයට ඡන්දය දෙන්න යුරෝපයේ පදිංචි ලාංකිකයන් දහස් ගණනින් කටුනායක ගුවන් තොටුපොළට…’ ‘ගෝඨාභයට ඡන්දය දෙන්න ආ විදෙස්ගත ලාංකිකයන් කටුනායකදී හරසරින් පිළිගැනෙයි…’ මේ පහුගිය ජනාධිපතිවරණ කාලයේ මෙරට මාධ්‍යවල උණුසුම්ම පුවතය. ලාංකික කොඩිය රැගත් විදෙස්ගත ලාංකිකයන් ගෝඨාභයට ඡන්දය දෙන්න ගුවනින් කටුනායකට එන විට...
Read moreදශක 7කට වඩා ඉතිහාසයක් ඇති ලංකාවේ පැරණිතම පක්ෂය වූ එක්සත් ජාතික මේ වනවිට දෙකඩ වී අවසානය. ඒ අනුව මෙවර මහමැතිවරණයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අලියා ලකුණින් තරග වැදීමටත්, සජිත් ප්‍රේමදාස මහතා දුරකතනය යටතේ තරග වැදීමටත් නාමයෝජනා බාර දී තිබේ....
Read moreකොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් පස් දෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කොට ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා අසාදිත පුද්ගලයින් 72 දක්වා ඉහළ ගොස් තිබේ.
Read moreයහපාලන ආණ්ඩු සමයේ අවස්ථා කිහිපයකදීම පැති මාරු කළ ඩී.එස්. සේනානයක මහතාගේ මුනුපුරා වූ වසන්ත සේනානායක මහතා හට ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් හෝ නාමයෝජනා ලබා නොදීමට පියවර ගෙන ඇත. එමෙන්ම ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් අටදෙනෙකුටද මෙවර ප්‍රධාන පක්ෂ...
Read moreදැනට කල්දමා ඇති මහමැතිවරණය මැයි මස අවසන් සෙනසුරුදා (30) පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඒ වනවිට දැනට කොරෝනා වයිරසය හේතුවෙන් රට තුළ පැන නැගී ඇති හදිසි තත්ත්වය පාලනය කරගත හැකිවනු ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතය වී...
Read moreමේ වසරේ මුල් කාර්තුව තුළ පමණක්, ඩොලර් මිලියන හයසියයක ආයෝජන කොළඹ වරාය නගරයට පැමිණ ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.