මීට වසර දෙකකට පෙර දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල සිදුවූ ගැටුම්වවලදී මුස්ලිම් විරෝධය ඇවිස්සීමට දායක වීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමාව අයැද තිබේ. ෆේස්බුක් පුරා පැතිරුණු කටකතා හා වෛරී ප්‍රකාශ, මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට හේතුවක් විය හැකි බව විමර්ශනයකින් අනාවරණය වීමත් සමග...
Read moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ. ඒ, සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට...
Read moreඉදිරි දින කිහිපය ඇතුළත ජනතාවට එකවර මාස 2ක ජල, විදුලි සහ දුරකතන බිල්පත් ලැබීමට නියමිත බවත්, දෛනික ආදායම් නොමැතිව දැඩි අර්බූදයකට ලක්ව සිටින ජනතාවට මෙය ඉතා අසීරු තත්ත්වයක් බැවින් යම් වට්ටමක් ලබා දීමට රජය පියවර ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු...
Read moreජනතාවට ජීවත් විය නොහැති තත්ත්යක් මතුවී ජනතාවගේ තැටිය රත් වී ඇති මොහොතක ආණ්ඩුව ඒ පිළිබද උනන්දු නොවී මැතිවරණ තැටිය රත් කරමින් සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි. ආණ්ඩුව දෙවන වටයේ රුපියල් 5000ක දීමනාව නැවත ලබා දෙන...
Read moreරට පුරා සුරාසැල් විවෘත කිරීමට අද (13) දින පියවර ගෙන ඇත. නමුත් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මත්පැන් බලපත්‍ර හිමි සුපිරි වෙළෙදසැල්වල පමණක් සුරාසැල් විවෘත කිරීමට කටයුතු කර ඇති බව දැනගන්නට තිබේ.
Read moreකොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් දෙසැම්බර් 30 වන දින හිටපු අමාත්‍ය රාජිත සේනරත්න වෙත ලබා දුන් ඇප නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය. සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට...
Read moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊ.පී. ඩී. පී) මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර හමුවක් ඊයේ (12) විජේරාමයේ නිල නිවසේදී පැවැත්වී ඇත. උතුරේ ජනතාව මුහුණ දෙන ගැටලු සහ විශේෂයෙන් ධීවර ජනතාව...
Read moreසතියේ දින හතේම සිසුන් සදහා පාසල විවෘත කර තැබීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සැලසුම් කර ඇති බව දැනගනන්ට ඇත. කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් සිසුන්ගෙන් මග හැරුණු පාසල් පැය ගණන 270ක් බවත්, එය යළිත් සිසුන්ට ලබා දීම අරමුණු කරගෙන...
Read moreතමන් සහ තම මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ බව හැගවෙන පරිදි සකස් කළ ව්‍යාජ නිවේදන රැසක් සමාජ මාධ්‍ය ජාලා පිටුවල පළ කොට ඇති බවත්, මෙවනි ක්‍රියා තමන් තරයේ හෙළා දකින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී...
Read moreදෙමළ ජාතික සන්ධානයේ නියෝජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (12) රාත්‍රියේ ඉතා දීර්ඝ සාකච්ජාවක් පැවැත්වී ඇති බව වාර්තා වේ. විජේරාම මාවතේ පිහිටි අගමැති නිල නිවෙසේදී මෙම හමුව පැවැත්වී ඇත. එහිදී ද්‍රවිඩ දේශපාලන...
Read moreපියුමි ශ්‍රීනායක මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා. ඒ, ‘බෝල්ට් ඇණේ‘ ටෙලිනාට්‍යයේ ‘අමායා‘ හරහායි. ඒකාකාරී රාමුවලින් මිදී, ඕනෑම අභියෝගාත්මක චරිතයකට උපරිම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.