ආර්.එෆ්.එම්.සුහෙල්- නුවරඑළිය 78 ජාතික නිදහස් දෙන උළෙලට සමගාමීව දිවයින් පුරා පැවැත්වෙන දිස්ත්‍රික් මට්ටමේ නිදහස් දින උළෙලේ නුවරඑළිය දිස්ත්‍රික් නිදහස් දින උළෙල නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නුවරඑළිය දිස්ත්‍රික් කමිටු සභාපති මංජුල සුරවීර මහතා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර දහම් බණ්ඩාර සෙනවිරත්න මහතාගේ...
Read moreරට ගොඩනැගීමේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාටද එක්වන ලෙස තමන් ආරාධනා කරන බව 78 වන ජාතික නිදහස් දින උලෙළ අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාසදහන් කළේය.Sri Lanka Latest News මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයෝද, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න,...
Read more2026 විස්සයි-20 ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් හා කුසලානය රැගෙන පැමිණි සංවිධායකයන් අතර පසුගිය 01 වැනිදා දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.Sri Lanka Latest News දකුණේ සිට නල්ලූර් කෝවිලට ගිය පිරිස කිසිදු විනීතභාවයකින් තොරව කෝවිල් භූමිය තුළ...
Read more78 වැනි නිදහස සමරණ මේ මොහොතේ අප රට ශක්තිමත් කර භෞමික අඛණ්ඩතාව සෛරීත්වය හා දේශපාලන නිදහස සුරක්ෂා කිරීමට සියලු දෙනාම අද දින එකට එකතු වන බවත් නිදහසින් පසුව රටක් ලෙස අධිරාජ්‍යවාදීන්ගේ මහා බලපරාක්‍රමයක් පරාජය කොට එක්සේසත් වූ රටක් ලෙස නිර්මාණය...
Read moreහිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා සහ එරට දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ සායිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි (Saif al-Islam Gaddafi) ඝාතනයට ලක්ව ඇති බව අල්-ජසීරා (Al Jazeera) ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News වාර්තා වන අන්දමට, බටහිර ලිබියාවේ...
Read more78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.Sri Lanka Latest News "ගොඩනගමු ශ්‍රී ලංකා" මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. මේ වනවිට...
Read moreටෙහෙරානයේ ජනත් බසාර් හි තවත් රහසිගත පිපිරීමක් සිදූ වී ඇති අතර, නියාෂ් මාල් අසල පිහිටා ඇති ජනත් වෙළඳපොළ සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලින් වට වී ඇත.Sri Lanka Latest News මෙම සිද්ධියට හේතු තවමත් වාර්තා වී නොමැත. ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කරන්නේ IRGC ජේශ්ඨ හමුදා...
Read moreවත්මන් පාලකයන් විසින් මහා සංඝරත්නයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවත්, මහානායක හිමිවරුන් පවසන දේ පවා සිදු නොකරන බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.Sri Lanka Latest News නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සදහන් කළේ මීට එරෙහිව 8000ක ස්වාමීන් වහන්සේලා...
Read moreවසර 25ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, ඉන් වසර 15ක් ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ ප්‍රබල දේශපාලඥයෙකුට එරෙහිව නඩු පැවරීමට සූදානම් වේ. Sri Lanka Latest News මොහු විසින් රුපියල් කෝටි 1000කට අධික වත්කම් හා දේපළ නීතිවිරෝධී ලෙස රැස්කර ඇති බව අල්ලස්...
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය අනුව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව හෝ තමන් නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය...
Read moreමේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.