• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස් චතුරශ්‍රයේ නිදහස සමරන්න යන්න කලින් විපක්ෂනායක සජිත් කොල්ලුපිටිය ධර්මකීර්ත්‍යාරාමයේදී නිදහසේ පියා ඩී.එස්. සේනානායකයන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා නිදහස සමරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 4, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
නිදහස් චතුරශ්‍රයේ නිදහස සමරන්න යන්න කලින් විපක්ෂනායක සජිත් කොල්ලුපිටිය ධර්මකීර්ත්‍යාරාමයේදී නිදහසේ පියා ඩී.එස්. සේනානායකයන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා නිදහස සමරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

78 වැනි නිදහස සමරණ මේ මොහොතේ අප රට ශක්තිමත් කර භෞමික අඛණ්ඩතාව සෛරීත්වය හා දේශපාලන නිදහස සුරක්ෂා කිරීමට සියලු දෙනාම අද දින එකට එකතු වන බවත් නිදහසින් පසුව රටක් ලෙස අධිරාජ්‍යවාදීන්ගේ මහා බලපරාක්‍රමයක් පරාජය කොට එක්සේසත් වූ රටක් ලෙස නිර්මාණය වි ඇති බවත් එදා ක්‍රියාත්මක වූ අධිරාජ්‍යවාදය අද වෙනත් දෘෂ්ටිකෝණවලින් ක්‍රියාත්මක බවත් ආර්ථික, සමාජීය හා තවත් ක්ෂේත්‍ර ගණනාවක් තුළ සෘජු අධිරාජ්‍යවාදය වෙනුවට වක්‍රාකාරයෙන් අප රට පමණක් නොව ගෝලීය දකුණේ රටවල්වලද මේ වක්‍ර අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රට අංගසම්පූර්ණ නිදහස් රටක් බවට පත්විමට නම් මේ සියලු අධිරාජ්‍යවාදී බලවේග පරජය කොට දේශපාලන, සිවිල් සමාජයේ, පුරවැසිය නිදහස මෙන්ම ආර්ථික සමාජීය සංස්කෘතික ඇතුළු අනෙකුත් නිදහස් තත්ත්වයන් ජයග්‍රහණය කළ යුතු බවත් සැමට ප්‍රතිලාභ ලබන‌ සෞභාග්‍ය සැමට උදා වන නිදහස් ඇති කර ගත යුතු බවත් ලෝකයේ ඇති රටවල් අතුරින් ශීඝ්‍ර දියුණුවක් අත් කර ගන්නා විට මේ නිදහස් තවදුරටත් තහවුරු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අදට යෙදී ඇති 78 වැනි නිදහස් දිනය නිමිති කර ගෙන කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්ත්‍යාරාමයේ දී පැවැති නිදහස් දින වැඩසටහනක් හා එක්වෙමිනි.

සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දීම උත්තරීතර නීතිය වන බවත් මෙහි දි සෙසු ආගම් සංස්කෘතීන් ආරක්ෂා කර එකමුතුභාවයෙන් යුතුව ඉදිරියට යා යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ විවිධ මත කේන්ද්‍ර කර ගෙන විවිධ මත දරන දේශපාලන ප්‍රවාහයන් පැවතියත් කුමන මතයක් කුමන න්‍යායක් අනුගමනය කළත් භේදයකින් තොරව එකතු වී රටේ සුරක්ෂිතභාවය ආරක්ෂාව සෛරිත්වය ආරක්ෂා කර ගත යුතු බවත් 78 වැනි නිදහස සමරණ මේ මොහොතේ සමස්ත නිදහස තවදුරටත් දිනා ගනිමින් මේ ප්‍රගතිශීලී ඉදිරි ගමන වෙනුවෙන් සැවොම එකට එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කැමරා ඕෆ් කරලා 4 දෙනෙක් ගෙට පැනලා ගඩාෆිගේ පුතාටත් වෙඩි තියා මරලා! I Sri Lanka Latest News

Next Post

උතුරට T20 ලෝක කුසලානය එපා වෙයි! නල්ලූර් කෝවිලට කප් එක අරන් ගියාම භාරකරුවන් එළියට අරන් යන්න කියයි! ‘කප් එකට වඩා අපිට අපේ දෙයියෝ වටිනවා’! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.