වත්මන් පාලකයන් විසින් මහා සංඝරත්නයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවත්, මහානායක හිමිවරුන් පවසන දේ පවා සිදු නොකරන බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.Sri Lanka Latest News
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ සදහන් කළේ මීට එරෙහිව 8000ක ස්වාමීන් වහන්සේලා කොළඹට වැඩම කිරීමට සූදානමින් සිටින බවකි.










