• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරට T20 ලෝක කුසලානය එපා වෙයි! නල්ලූර් කෝවිලට කප් එක අරන් ගියාම භාරකරුවන් එළියට අරන් යන්න කියයි! ‘කප් එකට වඩා අපිට අපේ දෙයියෝ වටිනවා’! VIDEO I Sri Lanka Latest News

February 4, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
උතුරට T20 ලෝක කුසලානය එපා වෙයි! නල්ලූර් කෝවිලට කප් එක අරන් ගියාම භාරකරුවන් එළියට අරන් යන්න කියයි! ‘කප් එකට වඩා අපිට අපේ දෙයියෝ වටිනවා’! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 විස්සයි-20 ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් හා කුසලානය රැගෙන පැමිණි සංවිධායකයන් අතර පසුගිය 01 වැනිදා දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.Sri Lanka Latest News

දකුණේ සිට නල්ලූර් කෝවිලට ගිය පිරිස කිසිදු විනීතභාවයකින් තොරව කෝවිල් භූමිය තුළ පාවහන් පැළැඳ එහා මෙහා යෑම නිසා මුලින්ම ඒ පිළිබඳව කෝවිලේ භාරකරුවන් විරෝධය පළ කර තිබේ.

පසුව එම පිරිස කෝවිල පුරා ඡායාරූප ගනිමින් අවිනීතව හැසිරීම නිසා එක් පූජකවරයකු සංවිධායකවරුන් අතර සිටි දෙමළ ජාතිකයකුට “අපිට ඔය කුසලානයට වඩා දෙවියන් වටිනා නිසා ඔබලාට වටිනා කුසලානයත් රැගෙන මේ ස්ථානයෙන් පිටව යන්නැයි” පවසා ඇත.

පසුව දකුණේ පිරිස විනීතව හැසිරෙමින් නල්ලූර් කෝවිල තුළ කුසලානය තබා නියමිත කාලය අවසන් වීමෙන් පසුව එය ආපසු රැගෙන ගොස් තිබේ.

නල්ලූර් කෝවිලට ඇතුළු වන ඕනෑම පිරිමි බැතිමතකු උඩුකය නිරාවරණය වන ලෙස කමිසය ගලවා කෝවිලට ඇතුළු විය යුතු අතර එය ප්‍රතික්ෂේප කළ පිරිසක් කෝවිලේ භාරකරුවන් සමග බහින්බස් වීම නිසා එම ස්ථානයේ යළි ඉතා උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

පසුව කෝවිලේ භාරකාර මණ්ඩලය ප්‍රකාශ කොට ඇත්තේ කෝවිලේ සංවරව හැසිරීමට අකැමැති කණ්ඩායම්වලට මින් ඉදිරියට කෝවිල තුළ කිසිදු කටයුත්තකට අවසර ලබානොදීමට තීරණය කරන බවයි.

SendShareShare
Previous Post

නිදහස් චතුරශ්‍රයේ නිදහස සමරන්න යන්න කලින් විපක්ෂනායක සජිත් කොල්ලුපිටිය ධර්මකීර්ත්‍යාරාමයේදී නිදහසේ පියා ඩී.එස්. සේනානායකයන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා නිදහස සමරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper