• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියටත් නිදහස! PHOTOS I Sri Lanka Latest News

February 4, 2026
in Exclusive
Reading Time: 17 mins read
A A
නුවරඑළියටත් නිදහස! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල්- නුවරඑළිය

78 ජාතික නිදහස් දෙන උළෙලට සමගාමීව දිවයින් පුරා පැවැත්වෙන දිස්ත්‍රික් මට්ටමේ නිදහස් දින උළෙලේ නුවරඑළිය දිස්ත්‍රික් නිදහස් දින උළෙල නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නුවරඑළිය දිස්ත්‍රික් කමිටු සභාපති මංජුල සුරවීර මහතා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර දහම් බණ්ඩාර සෙනවිරත්න  මහතාගේ හා නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ ප්‍රධානත්වයේ පැවැත්වින ,Sri Lanka Latest News

මෙම නිදහස් දින සැමරුම් උළෙල නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන්  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නුවරඑළිය මහ නගර සභාව නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නුවරඑළිය ප්‍රාදේශිය සභාව එක්ව ඒකාබද්ධව සංවිධානය කර තිබින ,

පාසල් පෙරදිග හා බටහිර තූර්ය වාදක කණ්ඩායම් පෙරටු කොට ගනිමින් දේශීය වෙස් නර්තන කන්ඩායම් සාම්ප්‍රදායික නර්තන අංගයන්ගෙන් සැදුම්ලත් නර්තන කණ්ඩායම් හා ආරක්ෂක අංශ හා පාසල් ආචාර පෙළපාළි කණ්ඩායම් සංදර්ශනයෙන් නිදහස් දින උළෙල විචිත්‍රවත් අන්දමින් ආරම්භ විය ,

ඉන් අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නුවරඑළිය දිස්ත්‍රික් කමිටු සභාපති මංජුල සුරවීර ආරච්චි මහතා විසින් ජාතික ධජය එසවා ජාතික ගීය ගායනා කරමින් නිදහස් දින උළෙල අභිමානනීය අන්දමින් අරුත් ගැන්විය ,

ඉන් අනතරුව ජය මංගල ගාතා ගායනයෙන් නිදහස් දින සමාප්ත විය ,

නිදහස් දින සැමරුම් පොළෙල සඳහා සර්ව ආගමික නායකවරුන් ශ්‍රී ලංකා පොලිසිය යුද හමුදාව නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අසේලධාරීන් රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන ප්‍රධානයෙන් ප්‍රදේශවාසීන් පාසල් දරුවන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ .

SendShareShare
Previous Post

නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

හයේ මොඩියුලයට සමලිංගික අසැබි වෙබ් අඩවියක ලින්ක් එකක් දාලා වෙච්ච අලකලංචිය මතකනේ! දැන් දැන් එන ප්‍රවෘත්ති නම් එච්චර හොඳ ඒවා නෙමෙයි! මහනුවර ව්‍යාපාරිකයෙක් අවුරුදු 18ට අඩු පිරිමි ළමයි 36 දෙනකු අපයෝජනය කරලා! I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.