ටෙහෙරානයේ ජනත් බසාර් හි තවත් රහසිගත පිපිරීමක් සිදූ වී ඇති අතර, නියාෂ් මාල් අසල පිහිටා ඇති ජනත් වෙළඳපොළ සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලින් වට වී ඇත.Sri Lanka Latest News
මෙම සිද්ධියට හේතු තවමත් වාර්තා වී නොමැත.
ජාත්‍යන්තර මාද්‍ය වාර්තා කරන්නේ IRGC ජේශ්ඨ හමුදා නිළධාරින් රැසක් මෙහි නේවාසිකව රැදී සිටින බවයි.










