78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.Sri Lanka Latest News
“ගොඩනගමු ශ්‍රී ලංකා” මැයෙන් 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.
මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත ප්‍රභූ ආරාධිතයින් පැමිණෙමින් සිටී.










