මෙරට පළමු රිළා රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නයෙන් ඉදි කිරීමට මේ වන විට භූමියක් හඳුනාගෙන තිබෙනවා.Sri Lanka Latest News ජලය, ආහාර ,ආරක්ෂාව ඇතුළුව හෙක්ටයාර් 150ක් මධ්‍යස්ථානය ඉදිකිරීමට තෝරාගෙන තිබෙන බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. රිළා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීම...
Read moreලෝකෙ කොහේවත් රනින් හදපු මිනිස්සු නෑ. රිදියෙන් හදපු මිනිස්සුත් නෑ. මිනිස්සු ඔක්කොම එකයි. හැමෝටම තියෙන්නෙ ඇට ලේ මස් නහර. හැමෝගෙම ඇඟේ දුවන ලේ රතු. එක එක වර්ගවලට වෙන් වුණත් ඒ ලේ ලේම තමයි. හැමෝම හුස්ම ගන්නවා. එකිනෙකාට වෙනස් වේගවලින් වුණත්...
Read moreඅමෙරිකාව මේ වනවිට ඉන්දියාවට පැනවූ තීරු බද්ද 18% දක්වා අඩු කොට ඇති බවත්, බංග්ලාදේශය සමග හෙට අනිද්දා අලුත් තීරු බදු ගිවිසුමක් අත්සන් කරන බවත්, එම ප්‍රතිශතය 18%ට අඩුවුවහොත් ලංකාවේ අපනයන ගමනාන්නතවලට බරපතළ ප්‍රශ්නයක් පැන නැගෙනු ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස...
Read moreආණ්ඩුව ආර්ථිකය ස්ථාවර වෙමින් බව පැවසුවත් රටේ ආර්ථියකට මහත් දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අද සිය ව්‍යාපාර පවත්වාගෙන යාමේදී දැඩි අපහසුතාවකට මුහුණ දෙමින් සිටින අතර වෙළෙදපොළ තරගකාරීත්වයට වඩා බැංකු ණය සීමා NPL ලෙස වර්ගීකරණය කිරීම හා...
Read moreජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාව සිටි සමයේ ක්‍රියාත්මක වූ ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලියට එරෙහිව එවක ප්‍රවීණ සිනමා නළුවකුව සිටි විජය කුමාරතුංග මහතා කටයුතු කළ අවස්ථාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වනු ලැබුවා. ඒ, AsianMirror යූටියුබ් නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි....
Read moreඅද අපි කැලෑ කොලමෙන් කතාකරන්න යන්නේ ජීවිත කාලය තුළදී අපිට ලබාගන්න පුළුවන් වෙනස්ම අත්දැකීමක් ගැන. අපි ලෝකයේ ජීවත් වෙන කාලවකවානුව තුළදී විඳින්න ඕනෙ දේවල් විඳිය යුතුයි. ඒක තමයි සොබාදහමෙන් අපට කියා දෙන පාඩම. සොබාදහමට අනුගත නොවන කිසිම දෙයක් මේ විශ්වයේ...
Read moreවර්තමාන ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි 'ෂම්ලාජි' අසල දෙව්නිමොරි (Devnimori) ගම්මානය අද වන විට බෞද්ධ ලෝකයේ සුවිශේෂී අවධානයට ලක්වී ඇත්තේ එතැනින් හමුවූ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශාරීරික ධාතූන් වහන්සේලා නිසා කියල මේක කියවන ඔබ දැනටමත් දන්නවා.Sri Lanka Latest News 1957...
Read moreලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම ඕනෙ, තමන්ට ඉහළින් ජනාධිපති ඇරුණම වෙන කවුරුත් නෑ කියන රාජ්‍යය සේවකයන්ට තග දාන, ළමයව ඉස්කෝලේ දාගන්නයි, රස්සාවලටයි ලියුම් දෙන, කෝල් කරලා වැඩේ කරගන්න, වැඩ දහයයි පඩ දාහයි මට්ටමේ ෂෝ ඕෆ් දේශපාලකයෝ. කැපකිරීම් කරන්න, රට වෙනුවෙන් වැඩකරන්න, රට...
Read moreඅප රටේ කුඩා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ලබා දෙනවා කියූ සහන පොලී ණය අද වන විට ලැබී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News වී මිලදි ගැනීම්වලින් 65%ක් මේ කුඩා සුළු...
Read moreඉකුත් වසරේ නව මත්පැන් බලපත්‍ර 142ක් නිකුත් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreසමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.