• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙළවගන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න! කෙවිට අතට දුන්නේ අමුඩෙ අස්සේ ගහන් ඉන්න නෙවෙයි!Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ට්‍රම්ප්ගේ 30%ක තීරු බදු ලියුම ඊයේ රෑ ආවා! අනුර අද උදේම වොෂින්ටන් සාකච්ඡාවලට ගිය ටීම් එක ගෙන්නුවා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම ඕනෙ, තමන්ට ඉහළින් ජනාධිපති ඇරුණම වෙන කවුරුත් නෑ කියන රාජ්‍යය සේවකයන්ට තග දාන, ළමයව ඉස්කෝලේ දාගන්නයි, රස්සාවලටයි ලියුම් දෙන, කෝල් කරලා වැඩේ කරගන්න, වැඩ දහයයි පඩ දාහයි මට්ටමේ ෂෝ ඕෆ් දේශපාලකයෝ.

කැපකිරීම් කරන්න, රට වෙනුවෙන් වැඩකරන්න, රට හදන්න, සමාජය හදන්න, සැමට පොදු නීතියක් ඕනේ කියන කික් එකේ ඡන්දේ දුන්නට, ඒ කැපකිරීම් තමන්ට කරන්න වෙද්දී, නීතියට තමන්ටත් මුහුණ දෙන්න වෙද්දී මිනිස්සු වෙනස් වෙනවා.

මේ වෙද්දී හරියට රාජකාරිය කරන්න වෙන නිසා සුළුතරයක් රාජ්‍ය සේවකයොයි, රාජ්‍ය සේවය කඩිනම් කරන්න හරි කොලේ වහලා වැඩේ කරලා දෙන්න හරි කප්පම් ගත්ත අයයි බලයට පත්වෙලා ඉන්න දේශපාලකයන්ව අපහසුතාවට පත්කරන්න යටිකූට්ටු වැඩකරමින් ඉන්නවා. එහෙම කරලා අහුවෙන අයට රාජකාරී මට්ටමින් දඬුවම් ලැබුණට ඒ බව ප්‍රසිද්ධ නොකරන එකෙනුත් රජය කෙළවා ගනිමින් ඉන්නේ.

රටේ වෙච්ච ප්‍රධානම අපරාධවලට ආරක්ෂක අංශවල ප්‍රධාන පුටුවල ඉන්න ලොක්කොත් කොහෙන් කොහෙන් හරි පටලවලා නිසා රජයට ඕනෙ වුණත් පරීක්ෂණ ඒ ඒ ආරක්ෂක අංශ ඇතුළෙන්ම කල් මර මර පටල පටල ඉන්නවා මිසක් හරියට ඉදිරියට යාමක් නෑ. ඒ කල්මැරීම ඇතුළේ සාක්ෂි කාලයත් එක්ක විනාශ වෙලා යනවා, ආයේ බල පෙරළියක් වෙලා පරණ ත්‍රාඩයෝ ටිකම දේශපාලන බලය අල්ලනවා.

බන්ධනාගාර ගතවෙන ලොක්කෝ මොකක් හරි බොරුවක් ගොතන් ඉස්පිරිතාලේ ලගින්න යනවා. එහෙම උන්ට දොස්තරලා උසාවියට ඉදිරිපත් කරන්න බොරු ලෙඩ සටහන් කරලා ලියකියවිලිත් හදලා දෙනවා. ඊට පස්සේ ඇප හම්බවෙනවා. ඒ අසනීප බොරු බව උසාවියේදී ඔප්පු වුණත් බොරු ලියකියවිලි හදන දොස්තරලට දඬුවමක් දඩයක් තියා අධිකරණය නොමග යැවීම ගැන පරීක්ෂණයක් කරන්න කටඋත්තරයක් ගන්න මට්ටමටවත් අපේ රටේ නීතිය බලාත්මක වෙන්නේ නෑ.

ජනතාවට සේවයක් කරන්න ඇත්තටම වුවමනාවක් කැපවීමක් තියෙන මිනිස්සු මේ තත්ත්වයත් එක්ක දේශපාලන බලය ගත්තත් අන්ත අසරණයි. කියාගෙන ආපු දේවල් කරගන්න බැරුව නෝන්ඩි වෙලා යනවා. පාලකයා හොඳ වුණත්, රට හදන්න, නීති ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාව පාලකයාට තිබුණත් ආරක්ෂක අංශයට වේවා, රාජ්‍ය සේවයේ නිලතලවලට වේවා, නීති ක්ෂේත්‍රයට හෝ වේවා පත්කරන්න වෙන්නේ පහුගිය දශක ගානක ඉඳන්ම හොරකමෙනුයි, හොර හිතෙනුයි, අවාසනාවකට වුණත් දේශපාලකයන්ගේ බලකිරීම්වලට වරදේ බැඳීච්ච මිනිස්සුම තමා. එහෙව් මිනිස්සුන්ගෙන් යහපතක්, කැපවීමක් බලාපොරොත්තු වෙන්න බෑ.

ගෝඨාභය රාජපක්ෂට රටේ වෙනසක් කරන්න ඕනෙකමක් තිබ්බත්, ඕනෙ හැටියේ ශක්තියක් තිබ්බත් වටේ හිටපු ඇම්බැට්ටයෝ ටික විශ්වාස කරන්න ගිහින් කෙළෝ ගත්තා. ගෝඨාභය තරම් අනුර කුමාර ජනාධිපති කෙළවගත්තේ නැතත්, හම්බවුණු කෙවිට තියෙන්නේ අමුඩේ අස්සේ ගහන් ඉන්න නෙමෙයි කියන එක දැන්වත් තේරුම් නොගත්තොත් ඉදිරි සියවසේ ආයේ ජ.වි.පෙ. නමින් වේවා ජා.ජ.බ. නමින් වේවා වෙන නමකින් ආවත් ඔවුන්ගේ කුලකයේ අන්තිම ජනපති අනුර කුමාර දිසානායක විතරයි.
ජාතික ජන බලවේගයෙන් රටේ කරන වැඩවලට වඩා විපක්ෂයේ මඩ බලවේගයන් සමාජ මාධ්‍යවල කරන වැඩවල ව්‍යාප්තිය වැඩියි. බලයට පත්වුණු හැම පක්ෂයකම සමහරක් දේශපාලකයෝ අඩු වැඩි වශයෙන් පිස්සු කෙළියා. පිස්සු කෙළීම එදත් අදත් හෙටත් අපි වගේ රටවලට සම්මතයක්.

නීතිපති 2016 ඉඳන් සමහරු නඩු හිතාමතාම පමා කරන්නත්, අතරමග නතර කරන්නත් කටයුතු කරලා තියෙනවා කියන එක වුණත් මේ වෙනකොට ඔප්පුවෙලා ඉවරයි.
උසාවිය ඇතුළේ මිනී මරලා ගිය එකාගේ ස්වභාවය වෙනස් කරලා හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරපු රටක් මේක.

දැනටමත් පරීක්ෂණවලින් හොයාගත්ත කාරණාවලට නීතිය ක්‍රියාත්මක කරන්න නීති නැත්නම් නීති හදනවා කියන් ආපු, ඒදේ කරන්න ඕනෑවටත් වඩා බලය තියෙන අය කල් මර මර ඉඳලා ඊළඟ ජනාධිපතිවරණෙට ඔන්න මෙන්න තියලා ඒ දේවල් කරලා ආයේ බලය ගන්න හිතනවා නම් ඒක තමා කරගන්න ලොකුම වැරැද්ද.

ඇවිත් කෙළෝගෙන ගිය අයටයි, ඇවිත් කෙළවගනිමින් ඉන්න අයටයි, එන්න ඉන්න අයටයි පොදුවේ කියන්න තියෙන්නේ ‘කෙවිට අතට දීලා තියෙන්නේ අමුඩේ අස්සේ ගහන් ඉන්න නෙමෙයි.’

සංඛ විදානගම

SendShareShare
Previous Post

කළු කෝට් එක ඇතුළේ හිටපු සොහොන්පල්ලා…! වැඩේ පොඩි වුණාට මේ වගේ වැඩක් මම කරලම නැහැ…! රංගනය කියන්නේ ඇත්තම ඇත්ත රියැක්ෂන් එකක්…! මැල්කම් මචාඩෝ I Sri Lanka Latest News

Next Post

ජීප් එක එරුණේ වස් වැදුණු නිසාද? කැබිලිත්තට ගිය අසීරු ගමන…! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.